ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    mageth ohoma case ekak awa. but eka ibema harigiya..
    Oya shortcut ekakinda oka open karanne?
    ehemanam root folder ekata gihin originalhaloce.exe eka admina dala open karanna balanna..
    ehema hari giyoth digatama e widiyata open karanna..

    ඔව්.. ඔය shortcut එක මකල අලුත් එකක් දාගන්න..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    හෙනයා;17264792 said:
    ඔව්.. ඔය shortcut එක මකල අලුත් එකක් දාගන්න..

    මොන මගුල කරත් හරියන්නේ නැ බං :no:, Reinsatall කරත් හරිගියේ නැ :no:, මට පෙන්නේ ආයෙත් OS ගහන්න වෙයි වගේ. :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    මොන මගුල කරත් හරියන්නේ නැ බං :no:, Reinsatall කරත් හරිගියේ නැ :no:, මට පෙන්නේ ආයෙත් OS ගහන්න වෙයි වගේ. :(

    උබේ graphics වල අව්ලක් ද දන්නෑ?
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    අනේ මන්දා බං අනිත් Games වැඩ, මේකටම තමයි අවුල වෙලා තියෙන්නේ :nerd:
    solutions
    1.halo install karala thiyene folder eke d3d*.dll ekak thibboth eka vena thanakata dala try karanna
    2.halo vena folder ekakata install karanna or vena partition ekakata non system directory ekakata eg "D:/"
    3.aluth windows user account ekak hadagena balanna
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    DeathStrѳke;17265837 said:
    solutions
    1.halo install karala thiyene folder eke d3d*.dll ekak thibboth eka vena thanakata dala try karanna
    2.halo vena folder ekakata install karanna or vena partition ekakata non system directory ekakata eg "D:/"
    3.aluth windows user account ekak hadagena balanna

    Anna dial...
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    Tournament

    ලබන මස පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන එළකිරි HALO tournament එක play කරන සියලුම දෙනාට මාගේ මුළු :love: (හදවතින්ම) සුබපතනවා........ :lol::lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ලබන මස පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන එළකිරි HALO tournament එක play කරන සියලුම දෙනාට මාගේ මුළු :love: (හදවතින්ම) සුබපතනවා........ :lol::lol:

    ඇයි උඹ Play කරන්නේ නැත්තේ, උඹගේත් ලොකු ලයින් නේ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    Halo Anticheat

    මේකයි සීන් එක.. දැන් අපේ Wild පුටා සහ බඩු ස්ට්‍රෝක් අයිය එකතුවෙලා halo tournament එකක් තියන්නනේ හදන්නේ.. :D:D ඉතින් එකට ගොඩක් players ල එනවා කිව්වා.. ඒ අතරේ bot එනම් මනම් දාලා සෙල්ලම් කරන එවුන් එනවනේ.. :angry::angry:

    ඉතින් එකට විසදුමක් හැටියට tournament එක ගහන වෙලාවට ඒ server එකට anti cheat දාන්න හදන්නේ.. එතකොට අපිට anti cheat on කරගෙන තමයි server එකට log වෙන්න ඕනේ.. නැත්තම් අපු ගමන් අපිව kick වෙනවා..:yes::yes::yes:

    ඒ mode එකේදී ඔය bot , wall hack අරව මේවා කිසිම එකක් වැඩ කරන්නේ නෑ..:rofl::rofl: ඕවා දාගෙන ගහන එවුන්ට බඩුම තමා..:rofl::rofl::rofl:

    ඉතින් ගොඩක් අය මේක දාගන්න දන්නේ නැතුව ඇති.. ඒ හින්ද මම කියල දෙන්නම්...

    මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ file එක download කරගන්න...

    ඊට පස්සේ එක ඇතුලේ තියෙන haloce.exe සහ strings.dll කියන file එක ඔයගොල්ලන්ගේ game path එකට දාගන්න..

    ඊට පස්සේ මේ link එකට ගිහින් account එකක් හදාගන්න ඕනේ..

    මේ විදිහට form එකක් පෙන්නයි..

    15ml7vt.png

    ඊට පස්සේ ඔය form එක හරියට fill කරලා submit දෙන්න.. username එකයි password එකයි මතක තියාගන්න.. එක හරියට fill උනොත් උඩින් මේ වගේ msg එකක් පෙන්නයි

    2n9wdg8.png

    ඊට පස්සේ ඔයගොල්ලන්ගේ e mail එකට ගිහින් එක confirm කරගන්න.. ඒ e mail එක inbox එකේ නැත්තම් spam වල ඇති..

    kcy0ep.png

    ඊට පස්සේ ඒ link එක click කරාම මෙහෙම වැටෙයි..

    25871no.png

    ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ game එක open කරන්න... එතකොට මෙහෙම වැටෙයි..

    2jd5i8k.png

    yes දෙන්න..

    el8wlc.png

    ඊට පස්සේ මෙතන ඔයාල කලින් දුන්න username එකයි password එකයි දෙන්න.. remember me tick එකත් දාන්න.. ඊට පස්සේ OK දෙන්න.. වැඩේ හරියට කළා නම් game එක open වෙනවා..

    තව එකෙක්.. මේකෙදි custom chat medal අරව මේවා වැඩ කරන්නේ නෑ.. නිකන් අපේ අත්ත මුත්තල halo ගහපු කාලේ වගේ තමයි ගහන්න වෙන්නේ... :eek::eek::eek:

    ආයේ normal mode එකේ ගහන්න ඕනේ නම් game එක open වෙද්දී Anticheat එක NO දෙන්න...:D:D:D:D:D

    වැඩි විස්තර මේකෙන් බලන්න පුළුවන්... here

    • Like
    Reactions: thilinaroxstar

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;17267874 said:
    මේකයි සීන් එක.. දැන් අපේ Wild පුටා සහ බඩු ස්ට්‍රෝක් අයිය එකතුවෙලා halo tournament එකක් තියන්නනේ හදන්නේ.. :D:D ඉතින් එකට ගොඩක් players ල එනවා කිව්වා.. ඒ අතරේ bot එනම් මනම් දාලා සෙල්ලම් කරන එවුන් එනවනේ.. :angry::angry:

    ඉතින් එකට විසදුමක් හැටියට tournament එක ගහන වෙලාවට ඒ server එකට anti cheat දාන්න හදන්නේ.. එතකොට අපිට anti cheat on කරගෙන තමයි server එකට log වෙන්න ඕනේ.. නැත්තම් අපු ගමන් අපිව kick වෙනවා..:yes::yes::yes:

    ඒ mode එකේදී ඔය bot , wall hack අරව මේවා කිසිම එකක් වැඩ කරන්නේ නෑ..:rofl::rofl: ඕවා දාගෙන ගහන එවුන්ට බඩුම තමා..:rofl::rofl::rofl:

    උඹ අපේ නම් කිවුවාට උඹත් ඉන්නේ organize team එකේ තමයි :frown:

    Halo ගහන සේරම EK එකේ නැති නිසා හැමෝම මේක කරාවිද :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    උඹ අපේ නම් කිවුවාට උඹත් ඉන්නේ organize team එකේ තමයි :frown:
    :baffled::baffled::baffled::baffled::baffled:

    Halo ගහන සේරම EK එකේ නැති නිසා හැමෝම මේක කරාවිද :confused:

    දාන්න වෙනවා පුතේ.. නැත්තම් ආපු ගමන් kick වෙනවා...
     
    MATHISHA SL

    Member
    Aug 1, 2014
    13
    1
    0
    එල