මගේ වගාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩ ඉරිගු එකට පොර ටිකක් දැම්මනම් සන්තොශයි අනිත් එවානම් හොදට තියනවා
    මමත් මේ කියන්න කට ගත්තේ.....
    ගොම පෝර ටිකක් හරි, කොම්පෝස්ට් ටිකක් හරි ලංකරමු දරුවා බඩඉරිගු ගස් ටිකට!!!
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බොහොම ස්තුතියි හැමෝටම. මම ඉන්නේ නම් ගම්පහ හැබැයි මේ වගාව කලේ කුරුණෑගල පැත්තේ අපේ වත්තක. සති අන්තේ තමයි එහෙ යැවෙන්නේ. ඉතින් වටේ පිටේ සුද්ද වෙන්නේ ඒ දවස් 2කට විතරයි නිසා තමයි කැලේ වැවිල තියෙන්නේ.
    kurunegala koheda? math kurunegaa:yes:
     

    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    නියමයි මචන්.... මමත් ආසම කරන වැඩක් මේක.. පොඩි කාලෙ ඉදලම මොකක් හරි දෙයක් පැල කරනවා.. :yes:

    :D

    මමත් මේ කියන්න කට ගත්තේ.....
    ගොම පෝර ටිකක් හරි, කොම්පෝස්ට් ටිකක් හරි ලංකරමු දරුවා බඩඉරිගු ගස් ටිකට!!!

    උපදෙස් වලට බොහොම ස්තුතියි :yes:

    බොහොම හොඳයි...තරහ වෙන්න එපා නංගි මෙහෙම කිව්වට....අද කාලේ කෙල්ලෙකුට මේ වගේ වැදගත් අදහසක් ආපු එකමත් ඇති.... :yes::yes:

    :D

    manදman;17268995 said:
    kurunegala koheda? math kurunegaa:yes:

    ගණන්ගමුවේ ... ඔය දන්නවද ඒ හරිය :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශා නියමයි...මමත් කාලයක් ඔය වගේ වගාවක් කලා..බඩ ඉරිඟු ටිකක් ඇතට වෙන්න හිටවන්න අනිත් භෝග වලට..ඉරිඟු ගහ අනිත් පැල වලට දාන පෝර උරාගන්නවා ඉක්මනට...මමත් හිටවලා තිබ්බා...අපි සල්ලිවලට ගන්නවා වගේ නෙමෙයි...අපි හිටවපු පැලවල හැදුනු කරල් පොඩියි...හැබැයි මාර රහයි...ජයවේවා...:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවනබර තදටම දැනිලා වගේ,.
    වැඩේ හොඳයි. විස නැති කෑමක් කන්න පුළුවන්නේ...​
    :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    විනෝදෙට කරන හැම දෙයකම ප්‍රතිඵලයක් අත් විදින කොට ඇත්තටම හිතා ගන්න බැරි සන්තොසයක් දැනෙන එක අහන්නත් දෙයක් ද.
    මොනවා වුනත් ඕය සහෝදරයා හෝ සහෝදරිගේ උත්සහය කොයි කාටත් වැදගත් වෙනවා.