මගේ වගාව

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගිය අවුරුද්දේ ගෝව ලොකුවට හදුනා. එත් වැඩක් නැහැ. හුගක් ඒවා පනුවෝ කාලා. එක වලක්වන්න බැහැ. අනිවාර්යයෙන් පනුවෝ ගහනවා, බෙහෙත් ගහන්නේ නැතිනම්. මේ අවුරුද්දේ ගෙඩි ගොඩක් ලොකුවෙන්න නොදී කඩා ගත්ත (පනුවෝ ගහන්න කලින්). වටේ තියෙන ගෝව කොළ නියමයි මැල්ලුමට. අමුවෙන් උනත් කන්න පුළුවන්. කලින් කදගත්ත කියල පාඩුවක් නැහැ.

මම කල්පනා කරේ කඩේ තියෙන පොඩ්ඩක්වත් පනුවෝ නොගහපු නියම ගානට ලොකු වෙච්ච ගෙඩිවල අපුරුව. ආසාවේ බැහැ:P. මොනතරම් බෙහෙත් ගහනවා ඇද්ද? මොනතරම් වස විස අපි කනවද?:no::no:

sahathika aththa :yes:
 
\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ගිය අවුරුද්දේ ගෝව ලොකුවට හදුනා. එත් වැඩක් නැහැ. හුගක් ඒවා පනුවෝ කාලා. එක වලක්වන්න බැහැ. අනිවාර්යයෙන් පනුවෝ ගහනවා, බෙහෙත් ගහන්නේ නැතිනම්. මේ අවුරුද්දේ ගෙඩි ගොඩක් ලොකුවෙන්න නොදී කඩා ගත්ත (පනුවෝ ගහන්න කලින්). වටේ තියෙන ගෝව කොළ නියමයි මැල්ලුමට. අමුවෙන් උනත් කන්න පුළුවන්. කලින් කදගත්ත කියල පාඩුවක් නැහැ.

    මම කල්පනා කරේ කඩේ තියෙන පොඩ්ඩක්වත් පනුවෝ නොගහපු නියම ගානට ලොකු වෙච්ච ගෙඩිවල අපුරුව. ආසාවේ බැහැ:P. මොනතරම් බෙහෙත් ගහනවා ඇද්ද? මොනතරම් වස විස අපි කනවද?:no::no:
    ගෝවා, ලීක්ස් වලට තවාන් තියෙන කාලේ ඉදන්ම බෙහෙත් ගහන්නේ,නැත්තම් බේරගන්න බෑ,නැත්තම් මොකක් හරි මගුලක් වෙලා ගෝවා හැදෙන්නේ නැතුව අල බහිනවා, :(