මගේ වගාව

Harshani Mapa

Member
Jun 22, 2008
165
18
0
ela elaa,jayawewaaa.thawa idama loku nisa ithuru tiketh hitiwannaa

manදman;17268892 said:
wow niymami:yes: koheda inne oya which area do u live?

ela haebaeyi thawa tikak mahansi wenna nikan atha haeralaa dhaapu wagaawak wage

ela haebaeyi thawa tikak mahansi wenna nikan atha haeralaa dhaapu wagaawak wage

මෙන්න කරනවානම් වැඩ...... වස විස කනවට වඩා ගහෙන් වැලෙන් කඩාගන්නනැවුම් හොඳම දේවල්.........

keep it up.. :)

:D eketh atthak thiyanawa thama

kawuruth mehema waga karanawa nam bhoma hondayi :) uthsahaya agaya karanawa :)

බොහොම ස්තුතියි හැමෝටම. මම ඉන්නේ නම් ගම්පහ හැබැයි මේ වගාව කලේ කුරුණෑගල පැත්තේ අපේ වත්තක. සති අන්තේ තමයි එහෙ යැවෙන්නේ. ඉතින් වටේ පිටේ සුද්ද වෙන්නේ ඒ දවස් 2කට විතරයි නිසා තමයි කැලේ වැවිල තියෙන්නේ.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ela ela ... that's the spirit ..

    අපි වවමු රට නගමු

    35l97b9.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D eketh atthak thiyanawa thama

    kawuruth mehema waga karanawa nam bhoma hondayi :) uthsahaya agaya karanawa :)
    අනිවාර්යෙන්ම.. අදකාලෙ කෙල්ලොන්ට මොන වගාද.. ඇඳුම් හෝඳලා දෙන්නෙත් අම්මනේ.. බතක්වත් උයාගන්න බෑ උන්ට.. ඉස්කෝලෙ යනවා, ක්ලාස් යනවා, ෆ්‍රී ටයිම් එකට ෆේස්බුක් යනවා, ෆිල්ම් බලනවා, නිදාගන්නවා.. ඕක තමා ජීවිතේ..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බඩ ඉරිගු එකට පොර ටිකක් දැම්මනම් සන්තොශයි අනිත් එවානම් හොදට තියනවා
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ela haebaeyi thawa tikak mahansi wenna nikan atha haeralaa dhaapu wagaawak wage
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අනිවාර්යෙන්ම.. අදකාලෙ කෙල්ලොන්ට මොන වගාද.. ඇඳුම් හෝඳලා දෙන්නෙත් අම්මනේ.. බතක්වත් උයාගන්න බෑ උන්ට.. ඉස්කෝලෙ යනවා, ක්ලාස් යනවා, ෆ්‍රී ටයිම් එකට ෆේස්බුක් යනවා, ෆිල්ම් බලනවා, නිදාගන්නවා.. ඕක තමා ජීවිතේ..

    eka attha,ape nangi nam ehema na habayi :D eka ithin purudu karanna one gedarin,ethakota hari.....
     
    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    හොඳයි හොඳයි
    වගාව තව දියුණු කරගන්න

    ela ela ... that's the spirit ..

    අපි වවමු රට නගමු

    35l97b9.jpg

    අනිවාර්යෙන්ම.. අදකාලෙ කෙල්ලොන්ට මොන වගාද.. ඇඳුම් හෝඳලා දෙන්නෙත් අම්මනේ.. බතක්වත් උයාගන්න බෑ උන්ට.. ඉස්කෝලෙ යනවා, ක්ලාස් යනවා, ෆ්‍රී ටයිම් එකට ෆේස්බුක් යනවා, ෆිල්ම් බලනවා, නිදාගන්නවා.. ඕක තමා ජීවිතේ..

    බඩ ඉරිගු එකට පොර ටිකක් දැම්මනම් සන්තොශයි අනිත් එවානම් හොදට තියනවා

    ela haebaeyi thawa tikak mahansi wenna nikan atha haeralaa dhaapu wagaawak wage

    බොහොම ස්තුතියි හැමෝටම :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,815
    113
    Dubai
    නියමයි මචන්.... මමත් ආසම කරන වැඩක් මේක.. පොඩි කාලෙ ඉදලම මොකක් හරි දෙයක් පැල කරනවා.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka attha,ape nangi nam ehema na habayi :D eka ithin purudu karanna one gedarin,ethakota hari.....
    හ්ම්.. එහෙම තමා පොළවෙ පය ගහලා ජීවත් වෙන අය.. ගොඩක් උන් ජීවත් වෙන්නෙ සිහින ලෝකවල.. පියවි සිහියෙන් නෙමේනේ ඉන්නෙ..

    කතාව ඇත්ත.. ගොඩක් දෙමාපියො දරුවො අතෑරලා දානවා අවුරුදු පහළොව දාසය උනාම.. එතන තමා එයාලා වරද්දගන්නා තැන..

    ela ela ... that's the spirit ..

    අපි වවමු රට නගමු

    35l97b9.jpg
    යකෝ මූ කැනම කෙලිනවා විකාරෙන්..:rofl:
     
    ow ow :yes: