නිල් නෙතින් බලා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    නිල් නෙතින් බලා...

    නිල් නෙතින් බලා...මා දෙස මල් සිනා සලා....
    මතකයේ පුරා...නැවතුනා............
    තාම දන්නෙ නෑ.... දැනුනේ කෙලෙසදැයි කියා...
    ආදරේ මගේ...උතුරනා......
    පුදසුන මල් වෑහෙනා...
    ගී ගායනා.....
    මේ ආදරේ වාසනා.....

    මාගේ හීනේ දෑසේ මානේ වී
    ලැජ්ජාවෙන් සුදු සේලයෙන් වැසෙන්නා...
    ඈගේ දෑතේ රැදි මල් සුපිපේවී....
    ඒ මුතු සිනහා දැක්මෙන් හිත පිරෙන්නා....
    හැමදාමත් මගෙ ජීවිතයේ මනමාලියයි ඔයා...
    ලග ඉන්නම් ...සුරකින්නම්... සෑමදා........

    නිල් නෙතින් බලා...

    ආවේ මාහා හිනැහී සැනසීලා...
    කදුලයි සතුටයි එකලෙසේ විදින්නා..
    ජීවේ ඔබගේ මාගේ වෙනසක් නෑ...
    එක හිතකින් යුග දිවියේදී බැදෙන්නා.....
    අද දෙවියන් එක් කරනා දේ...
    කිසි දින නොම වෙන් වේවා.......
    සුභ පැතුමයි... අප දිවියයි ...ආදරේ.....

    නිල් නෙතින් බලා...මා දෙස මල් සිනා සලා....
    මතකයේ පුරා...නැවතුනා............
    තාම දන්නෙ නෑ.... දැනුනේ කෙලෙසදැයි කියා...
    ආදරේ මගේ...උතුරනා......
    පුදසුන මල් වෑහෙනා...
    ගී ගායනා.....
    මේ ආදරේ වාසනා.....

    images


    :love::love:

    images

    ​
     
    Last edited: