හා හා කාර් වහන්සේට අපහාස කරනව එහෙම නෙමේ උඹ.![]()



සුපර් කාර් එකකට යකඩ බට ෆ්‍රේම් එකක් දාල කොහොම දුවයිද දන්නෑ 
. කාර් වලට ෆ්‍රේම් හැදුවෙ කෝපි කාලෙ. ටාටා නැනො එකත් යුනිබොඩි. 

අපි එක පාරක් අපේ හිටිය ප්‍රමුබ ඉංජිනේරුවෙක් වන රෝහිත් රාජපක්ෂ එක පාරක් project manager හැටියට ඉදලා රොකට් එකක් ඇරියා ! ඒක දැන් හබල් දුරේක්ශ්‍යටත් එහා ගිහිල්ලා !
බැසිල් උන්නැහේ "මේක තනිකරම අතින් හදන වාහනයක්" කියල කිව්වේ Rolls Royce එකට ගහන්න වෙන්නැති මම හිතන්නේ?
පුකෙනුත් හිනා ඔයී


උබල මුකුත් කියනව නෙවේ මේ වාහන රාජයාට. මේකෙන් තමයි අපේ රජතුමා රට ස්වයංපෝශිත කරන්නෙ ඔව්![]()

yako me yodaya Phd eka gahala tiyenne yakada kadekinda koheda
nathnam yakada bata tikak uda meka hadanna munta wena karanna deyak thibunema nathda?
carbon fiber walin full body ekama hadalath 1200kg walata wadilu car eka.. pagani zonda.. kornigsegg ccxr wage wahana 500kg wath bara naha..
ekiyanne ara yakada bata wala bara thamai oya..
ehema nathnam bala quality carbon fiber wenna athi ..lol
eta laba nathda industry level eke aluminum use kalanam![]()








කවුද කියන්නේ මේ Tesla open sourced technology එක කියල !
Tesla Motorsලා patent / technology එක open sourced කලේ මේ අවුරුද්දේ ජුනි වල !
http://www.teslamotors.com/blog/all-our-patent-are-belong-you
අනිත් එක Tesla Tesla Motorsලා යකඩ බට උඩ production car තියා prototype වත් හදන්නේ නැහැ !![]()
මේ තියෙන්නේ Tesla Model S production car එකක් ballistic-grade aluminium වලින් හදලා තියෙන්නේ !
CodeGen ලා තරග කරන්න හදන්නේ Tesla Roadstarඑකක් කරට කර wireframe එක යකඩ ගැල්වනයිස් බට !
මේකත් හොදයි ඊලග මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට Technical College එකක ප්‍රදර්ශනයට තියන්න.
එතකොට සමහර ගොන්නු ආයිශ්ච්ර්ය පෙනී පෙනී කතිරේ ගහයිනේ !
![]()
