COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    mata AL s2i ban thiyenne kohomada karanne kiyalawisthara karala denawada,naththam wisthara ganna puluwan link ekak denawadaa,luku udawwak bann,

    mehemayi mata kiyannako mulinma oya monada A/L walata kare kiyala
    oyata link ekak denna puluwan namuth e link eke oyata danaganna mukuthma na oyata puluwan ithuru sub eka foundation dala digree eka ganna ekata yanne 12000 k witharayi...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    IT side eken thamai bann

    ලේසි උත්තරයක් නේ තියෙන්නේ්.

    යන්න ඉන්නෙත් IT සයිඩ් එකෙන්නම්. ආයිත් මොකටද a/l කරන්නේ මටනම් ත‍ේරෙන්නෑ. :dull::dull::dull:

    BIT කරන්න එපා. ලංකාවේ විතරයි පිළිගැනීමක් තියෙන්නේ ගොඩක් දුරට. අනික ඒකට A/L නැත්නම් FIT කරන්න වෙනවා. කාලය ගොඩක් යනවා. කිසිම තේරුමක් නෑ :no::no::no:

    කෙලින්ම BCS පටන්ගන්න. ඒක ලෝකෙම පිළිගත් හොඳ කොලිෆිකේෂන් එකක්. මුදල් ටිකක් වැඩිපුර ගියාට. ඔයාට FOUNDATION කෝස් වලට මුදල්, කාලය වැය කරන්නත් ඕන නෑ. අඩු කාලෙකින් ඉවර කරන්නත් පුලුවන්. ලොකුම වාසිය. ඒකෙන් පස්සේ මාස්ටර්ස් කරන්න පුලුවන් MSC එකක් කරන්න පුලුවන්. පස්සෙ ඒකත් කරල PhD එකක් කල හැකි. ඕව කරාම කවුද ඔය a/l ගනන් ගන්නේ? අහන්නේ? ඔය ඔක්කොම විකාර ලංකාවෙ විතරයි. :baffled::baffled: :rolleyes:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    mehemayi mata kiyannako mulinma oya monada A/L walata kare kiyala
    oyata link ekak denna puluwan namuth e link eke oyata danaganna mukuthma na oyata puluwan ithuru sub eka foundation dala digree eka ganna ekata yanne 12000 k witharayi...

    commerce kale ban.mokakda digree,IT digree ekakda.thaks machn help ekata
     
    කඩ්ඩ බැරි එකා;17276313 said:
    ලේසි උත්තරයක් නේ තියෙන්නේ්.

    යන්න ඉන්නෙත් IT සයිඩ් එකෙන්නම්. ආයිත් මොකටද a/l කරන්නේ මටනම් ත‍ේරෙන්නෑ. :dull::dull::dull:

    BIT කරන්න එපා. ලංකාවේ විතරයි පිළිගැනීමක් තියෙන්නේ ගොඩක් දුරට. අනික ඒකට A/L නැත්නම් FIT කරන්න වෙනවා. කාලය ගොඩක් යනවා. කිසිම තේරුමක් නෑ :no::no::no:

    කෙලින්ම BCS පටන්ගන්න. ඒක ලෝකෙම පිළිගත් හොඳ කොලිෆිකේෂන් එකක්. මුදල් ටිකක් වැඩිපුර ගියාට. ඔයාට FOUNDATION කෝස් වලට මුදල්, කාලය වැය කරන්නත් ඕන නෑ. අඩු කාලෙකින් ඉවර කරන්නත් පුලුවන්. ලොකුම වාසිය. ඒකෙන් පස්සේ මාස්ටර්ස් කරන්න පුලුවන් MSC එකක් කරන්න පුලුවන්. පස්සෙ ඒකත් කරල PhD එකක් කල හැකි. ඕව කරාම කවුද ඔය a/l ගනන් ගන්නේ? අහන්නේ? ඔය ඔක්කොම විකාර ලංකාවෙ විතරයි. :baffled::baffled: :rolleyes:
    machan BIT walata wada BCSamaruida.kohomada register wennee,plz help mee
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    commerce kale ban.mokakda digree,IT digree ekakda.thaks machn help ekata

    mehemayi machan commerce karapu nisa wadak na oyata subject 3 nama danna wenawa foundation ekata eka nisa ekata loku wiyadamak yanawa 36,000 k e meka karama oyata BSC ekata register wenna puluwan awasaneta oyata computer paththen degree ekak ganna puluwan 4 years walin foundation year ekayi okkotama yanne wade hariyata keruwoth 5 years witharayi
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    කඩ්ඩ බැරි එකා;17276313 said:
    ලේසි උත්තරයක් නේ තියෙන්නේ්.

    යන්න ඉන්නෙත් IT සයිඩ් එකෙන්නම්. ආයිත් මොකටද a/l කරන්නේ මටනම් ත‍ේරෙන්නෑ. :dull::dull::dull:

    BIT කරන්න එපා. ලංකාවේ විතරයි පිළිගැනීමක් තියෙන්නේ ගොඩක් දුරට. අනික ඒකට A/L නැත්නම් FIT කරන්න වෙනවා. කාලය ගොඩක් යනවා. කිසිම තේරුමක් නෑ :no::no::no:

    කෙලින්ම BCS පටන්ගන්න. ඒක ලෝකෙම පිළිගත් හොඳ කොලිෆිකේෂන් එකක්. මුදල් ටිකක් වැඩිපුර ගියාට. ඔයාට FOUNDATION කෝස් වලට මුදල්, කාලය වැය කරන්නත් ඕන නෑ. අඩු කාලෙකින් ඉවර කරන්නත් පුලුවන්. ලොකුම වාසිය. ඒකෙන් පස්සේ මාස්ටර්ස් කරන්න පුලුවන් MSC එකක් කරන්න පුලුවන්. පස්සෙ ඒකත් කරල PhD එකක් කල හැකි. ඕව කරාම කවුද ඔය a/l ගනන් ගන්නේ? අහන්නේ? ඔය ඔක්කොම විකාර ලංකාවෙ විතරයි. :baffled::baffled: :rolleyes:

    මචන් BIT කරලා M.sc.../ P.hd කරන්න බැයිද?
    BCS කරනවානම් කොච්චර මුදලක් යයිද? කොච්චර අවුරුදු ගානක් යයිද?
    E-soft හොදයි නේද? :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් BIT කරලා M.sc.../ P.hd කරන්න බැයිද?
    BCS කරනවානම් කොච්චර මුදලක් යයිද? කොච්චර අවුරුදු ගානක් යයිද?
    E-soft හොදයි නේද? :confused:

    BIT කරලා M.sc.../ P.hd කරන්න බැයිද?

    puluwan karapu aya one tharam innawa doctors la una aya.AUS ,USA wage ratawala.​
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    හ්ම්......

    ඔව් කරන එක හොදයි.
    ආර්ට් කරනව නම් විතරක් රෝටරියෙ හෙමප්‍රිය කවිරත්න සර් ව හම්බවෙන්න.