• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම හිතන්නේ හර්ෂගේ තියෙන අදහස තමයි. මේ වගේ වැඩිපුර අවධානයක් ගන්න පුුලුවන් දෙයක් කරල මිනිහට ව්‍යාපාරික අවස්තා ලබාගන්න. මිනිහගේ කොම්පැනියේ නම තව ඉස්සරහට අරන් යන්න. පොඩි දෙයක් කරොත් ඒක ලැබෙන්නේ නැතෙයි කියල හිතෙන්න ඇති. කොහොම උනත් 30මිලියන් වලින් රිසර්ච් කරල සුපර් කාර් එකක් හදනව කියන්නේ විහිලුවක් වගේ.:no:
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    පට්ට car එක ! පට්ට විදිහට Concept Design එකට මහන්සි වෙලා තියෙනවා !

    ගොඩක් වාහන ටිකක Design ටික එකතු කරන්න. :P:P:P:rofl::rofl::oo:

    ඉස්සරහ Ferrari :P
    මැද Audi R8 :P
    පස්ස Lamborghini :P


    කොහොමද අපේ ඉන්ජෝ අයියලාගේ වැඩ !

    කෝ බන් මේ ලෝකේ පරසිද්ධ අනෙක් වාහන වල කෑලි උබලට අමතක වුනදා ?

    අයියෝ සල්ලි !


    patta_car.jpg


    10403490_10152454677033494_4333296551763822854_n.jpg


    ගැල්වනියිස් බට මදිවට කාඩ්බෝඩුත් වටේ අලවලා ද මන්දා !

    දන්නා කොල්ලෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරනවද උඩ පත්තරේ Photo එකේ Car එක වටේ අලවලා තියෙන්නේ මොනවද කියලා !

    lolzzz wahane hadannath kalin top speed eka kiyanna puluwan thakshane thiyenne lankawe witharai wenna athi ban
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Rolls Royce witharak nemei ban hama super car ekama handmade thamai...

    :no::no:
    Rolls Royce සුපර් කාර් එකක් නෙවේ බන් එක luxury කාර් එකක්. අනික සුපර් කාර් අතේ හදන්නෑ මචන් එවා හදන්නේ මැෂින් වල. youtube පොඩ්ඩක් බලපන්කො ගිහින්
    :yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    " හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ?
    මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? "


    GI පයිප්ප වලින්ද බන් මේකෙ බොඩිය ගහන්නෙ ?? :baffled::baffled: පිස්සු වැඩ බන් මුලින්ම ලන්කාවට හරියන electric bikes, three-wheelers වගේ දේවල් හදන්න පටන් ගත්තනන් ඉවරයි... සසිපෙන්ශන් සෙටප් එක දැක්කම බඩ ගියා :oo::oo::oo::oo::dull::dull: බලමුකො අවසාන production එක කොහොම වෙයිද කියල
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    " හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ?
    මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? "


    GI පයිප්ප වලින්ද බන් මේකෙ බොඩිය ගහන්නෙ ?? :baffled::baffled: පිස්සු වැඩ බන් මුලින්ම ලන්කාවට හරියන electric bikes, three-wheelers වගේ දේවල් හදන්න පටන් ගත්තනන් ඉවරයි... සසිපෙන්ශන් සෙටප් එක දැක්කම බඩ ගියා :oo::oo::oo::oo::dull::dull: බලමුකො අවසාන production එක කොහොම වෙයිද කියල

    gi bata frame ekata fiber walin purola awasana production eka pennai..
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Crash Test karaddi thama munge redi galawenney, weight reduction karaganna ona nam carebon fiber walinma bodya hadnwa misak bata walin gahala eka wate carbon fiber gahnwada :P Anika mey wegen yanna puluwan wahana walata specialized break systems, suspension systems ona, owath dan lankawe haduwama patta sapata safety eke asscharya kara yanna puluwan wei lol :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    ඕක දෙසම්බරේ හදල ඉවර කරන්නෙ අතිගරුජනපති මහින්ද මැතිතුමා ඕකෙන් තමයි චන්ද වියාපාරේ කොරන්ට රට පුරා කරක් ගහන්නේ. යන ගමනක් පරිස්සමෙන් ගිහින් එන්ට කියල අපි පාර්ථනා කරමු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    Crash Test karaddi thama munge redi galawenney, weight reduction karaganna ona nam carebon fiber walinma bodya hadnwa misak bata walin gahala eka wate carbon fiber gahnwada :P Anika mey wegen yanna puluwan wahana walata specialized break systems, suspension systems ona, owath dan lankawe haduwama patta sapata safety eke asscharya kara yanna puluwan wei lol :P

    ක්‍රෑෂ් ටෙස්ට් කලොත් මේ පෙන විදිහට ගැලවෙන්නේ ෆයිබර්, mdf බෝඩ්, ලෑලි
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    :no::no:
    Rolls Royce සුපර් කාර් එකක් නෙවේ බන් එක luxury කාර් එකක්. අනික සුපර් කාර් අතේ හදන්නෑ මචන් එවා හදන්නේ මැෂින් වල. youtube පොඩ්ඩක් බලපන්කො ගිහින්
    :yes::yes:

    lamborghini murcielago wage exotic cars hand made ban.. eth ferrari nam godak durata machine made..
    eka manufacturer gen manufacturerta wenas wenawa :rolleyes:

    dan election ekath kittu karala maha lokuwata uthsawayak thiyala ran gojayi golayo roththayi yawi me vega eke :P
    ane itin ara game inna sinhalu tika magic balanawa wage balan idala gihin kathire gahai :rofl:
    api wage anatha sinhalunta mona super car da bola :baffled:


    btw me wage premium hybrid car ekak hadanna thiya hithannawath ba lankawe ewunta me regime thiyanakan :P





    oka thama concept kiwwata lagadima release karawi ;)
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    ගියපාර නව නිපැයුම් ප්‍රදර්ශනයට ගියානම් ඉස්කෝලෙක අය්යයි මල්ලියි හදලා තිබ්බා Hybrid එකක් එලකිරි වගේ වැඩ කලා බං,

    බොඩොයත් අතින් තහඩු නමලා හදලා තිබ්බා සුපිරියටම

    අය්යයි මල්ලියි ප්‍රදර්ශනයට වාහනේ ගෙනාවෙත් ඒකෙ නැගලම,

    මුන්ගේ කාර් එක නැත්ත් පඩ ගද තමයි ඉවසන්න බැරි.

    :yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    කවුද කියන්නේ මේ Tesla open sourced technology එක කියල !
    Tesla Motorsලා patent / technology එක open sourced කලේ මේ අවුරුද්දේ ජුනි වල !


    http://www.teslamotors.com/blog/all-our-patent-are-belong-you

    අනිත් එක Tesla Tesla Motorsලා යකඩ බට උඩ production car තියා prototype වත් හදන්නේ නැහැ ! :P

    මේ තියෙන්නේ Tesla Model S production car එකක් ballistic-grade aluminium වලින් හදලා තියෙන්නේ !
    CodeGen ලා තරග කරන්න හදන්නේ Tesla Roadstar :P එකක් කරට කර wireframe එක යකඩ ගැල්වනයිස් බට !

    මේකත් හොදයි ඊලග මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට Technical College එකක ප්‍රදර්ශනයට තියන්න.

    එතකොට සමහර ගොන්නු ආයිශ්ච්ර්ය පෙනී පෙනී කතිරේ ගහයිනේ !

    2013-11-06-image-4.jpg
    මෙගා ෆැක්ටරි එකේ වීඩියෝ එක බැලුමා මං ඔය වන්ඩිය හදන.. පිස්සු හැදෙනවා බං.. ඇතුළ තනිකර කොම්පියුටර් එකක් වගේ..:love:

    මුන් ඔය බැටරිය හදන එක තියා බැටරිය පෙන්නන්නෙවත් නෑ.. ටොප් සීක්‍රට්..:growl: