::::Cool Ebay Gadgets III::::

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    machan use karala balala battery life eka gana kiyapan :yes::yes:

    Battery life එක නම් සමාන්‍යෙයන් මදි. ෆෝන් එක ගොඩක් ලොකුයි බං. cam එක මදි. හැබැයි පට්ට Look එකක් තියෙන්නේ ෆෝන් එකේ.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ළඟදී උඹල ඊබේ එකෙන් ගත්ත ඒවා ආවද
    දවස් 40 ක් විත‍ර වෙනවා තාම ආවෙ නැනේ බනස්
    ITEM 10ක් විත‍ර එන්න තියෙනවා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මට ඊයේ එකක් අවා.තව 6ක් විතර එන්න තියෙනවා.දැන් මාසෙකට වඩි ඕඩර් කරල. :angry: :angry:
     
    Jun 6, 2014
    227
    8
    0
    http://www.ebay.com/itm/GO-US-NEW-M...er_Cell_Phone_Accessories&hash=item1e8e69b7bb


    meken sim kepuwama weda karanawada?
    $_12.JPG
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Same Here

    ළඟදී උඹල ඊබේ එකෙන් ගත්ත ඒවා ආවද
    දවස් 40 ක් විත‍ර වෙනවා තාම ආවෙ නැනේ බනස්
    ITEM 10ක් විත‍ර එන්න තියෙනවා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔව් බන් සිරාවට.. මගෙ සැප්තැම්බර් 8 වැනිදා ගත්තු ෆෝන් කවර් එකක් තාම ආවෙ නෑ.. මං මාසයක් බලලා සෙලර් ට කිව්වා.. ඌ දැන් ආයේ රීශිප් කරා බලමු ඒකවත් ඒයිද කියලා :confused::baffled::oo::frown::dull:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Battery life එක නම් සමාන්‍යෙයන් මදි. ෆෝන් එක ගොඩක් ලොකුයි බං. cam එක මදි. හැබැයි පට්ට Look එකක් තියෙන්නේ ෆෝන් එකේ.

    dawasak battery eken duwa ganna beri weida? :confused::confused: cam eka 13MP ne?