Feb 26, 2009
849
62
0
මෙතන
3DS MAX help

මචන් 3ds max දන්නා කෙනෙක් උදවුවක් කරනවද. මට දෙනගන්න ඕනේ කොහොමද මෙහෙම map කරන්නේ කියල. custom shape texture එකක් bottle එකේ matt එක ඒ විදිහටම තියල.


5KBg0YQ.png
 
Last edited:
  • Like
Reactions: markhaloce
Feb 26, 2009
849
62
0
මෙතන
සීජී සොසයිටියෙ වගේ දාපං බං.. මේකෙ මැක්ස් කරන උන් අඩුයි වගේ..

max kara ban issara,
oka wenama panel ekakata daala eeka merge karoth hari yanawa ne da ?


තැන්ක්ස් බන් BLENDmat එකෙන් ගොඩ දාගත්ත.