රත්තරං;17280591 said:මගේ නෝනට මේ ලෝකේ වැඩියෙන්ම තරහ තියෙන්නේ GTය එක්ක. එලකිරිය හැදුවට
තෝ බොල කුකුලො වැඩි වෙලාවක් එළකිරි ඉන්නෙ නෑනෙ..

e ratharan ekenneතෝ බොල කුකුලො වැඩි වෙලාවක් එළකිරි ඉන්නෙ නෑනෙ..
kuru kuru ganna rideyi
gedara awoth ek ho code ratharan ekennekuru kuru ganna rideyi
![]()

අහ මල්ලි

Ekanam aththa kathawak den mage genith oka koi weleka hari kiyai paththareta COD4 and Elakiri nisagedara awoth ek ho cod

යකෝ එතකොට වයිෆ් එක්ක චිකි චිකි බුම් බුම් කරන්න වෙලාවක් නෑනෙ..

Ewata welawak kohoma hari enawaයකෝ එතකොට වයිෆ් එක්ක චිකි චිකි බුම් බුම් කරන්න වෙලාවක් නෑනෙ..

ඕකා නිදියන්නේ නැද්ද කොහෙද කුමාර කාරියා
රැට හනුමා වගේ දර පලලා උදේට ආයෙත් කෝඩ් ගහලා අයෙත් එකම සිද්දිය කරනවා ඇති
අව්ලක් නැහැ බන් ඕකා ඔහේ ඉදලා මැරිලා යය
![]()

තෝ බොල කුකුලො වැඩි වෙලාවක් එළකිරි ඉන්නෙ නෑනෙ..
කවුද බොල දන්නෙ.. මං හිතුවෙ රත්තරං කියන්නෙ අවංක, පිරිසිදු ගතිගුණ ඇති ගුණ යහපත්, විනීත, පස් පවින් තොර අහිංසක කොල්ලෙක් කියලා..
ඒ විනාඩියට ලිඳකුත් හාරලා පනිට්ටුවකුත් තියලා..
කැරි මිනිස්සු සහෝ..
අඩෝ වේදනාව..

කවුද බොල දන්නෙ.. මං හිතුවෙ රත්තරං කියන්නෙ අවංක, පිරිසිදු ගතිගුණ ඇති ගුණ යහපත්, විනීත, පස් පවින් තොර අහිංසක කොල්ලෙක් කියලා..

e ratharan ekennekuru kuru ganna rideyi
![]()
ගැනු ඔහොම්මමයි බං,
අපේ වයිපරේ මට සෙට් උනෙත් Online ගේම් එකක
පස්සෙන් ගියෙත් Online Game එකේ, ඒයා මගේ හාට් එකට වෙඩි තිබ්බෙත් ගේම් එකේ,
අපි මුලුන්ම හම්බ උනාම කතා කලෙත් Games ගැන, මම එයාට ඉස්සර වෙලාම දුන්න තැග්ග Games වල iso පුරවපු 32GB pen එකක්.
---------------------------------------
ඉට පස්සෙ අපි කශාද බැන්දම අපි නිකන් ඉන්න හැම වෙලාවෙම ගැනුවෙ Games, මම mechine එක ලගින් නැගිට්ට ගමන් සංගීත පුටු තරගෙ වගේ එයා හිටියා මගේ පුටුව උඩ,.
මට ගහන්න බැරි හැම මිශන් එකක්ම මට ගහලා දුන්නෙ ඒයා(මට වඩා ගේම් කාපර්)
ඉස්සර MTA ගගද්දි මම නැති දවසට, මම කන වෙලාවට මගේ ID එකෙන් Play කලේ එයා.
MTA වල මගේ ID එකෙන් වැඩිම kills ගානක් අරන්දුනෙ එයා.
(මේ රහස අද වෙනකල් Underdogs team එකේ උන් විතරයි, එක දිගට Headshots වදිනකොට Pasan, DLM, Anushanga, Bhanuka දන්නවා අද ඉන්නෙ මම නෙමෙයි වයිපරෙ කියලා
)
-------------------------------------------
ඒත් මේ ගැනු වෙනස් වෙනවා බං,
එහෙම හිටපු මේ ප්රියම්භිකාව දැන් කියනවා මට වගකීමක් නැලු, අඩුම තරමෙ Free වෙලාවට වත් දැන් Games Play කරන්න එපාලු.
දැන් ගේම් ගහන්න වෙලා තියෙන්නෙ හොරෙන්, Joystick එක දැක්කොත් බැනුම් කෝටියයි. කීබෝඩ් එකෙන් තමයි හොරෙන් හරි ගහන්නෙ.
අපේ අනිත් Gamers ලත් බදින්න හිතන් ඉන්නවා නම් දැනට ගහගහ ඉන්න Missions ටික ඔක්කොම ඉවර කරලම බැදපං, බැන්දට පස්සෙ නම් ඉතින් ගෙදර No Games Zone එකක් වෙනවා