aniwa mu elakiri member kenek

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10574252_302434559951595_3056229194408677312_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ගෙදර කම්පියුටර් එක වැඩ කරනවානම් අපේ නෝනා ඔහොම එකක් පත්තරේ දාන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්........ :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    රත්නපුරේ පැත්තෙ සෙට් එක ජබුක්:yes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    ගැනු ඔහොම්මමයි බං, :angry::angry::angry::angry::angry:

    අපේ වයිපරේ මට සෙට් උනෙත් Online ගේම් එකක :love::love:

    පස්සෙන් ගියෙත් Online Game එකේ, ඒයා මගේ හාට් එකට වෙඩි තිබ්බෙත් ගේම් එකේ,

    අපි මුලුන්ම හම්බ උනාම කතා කලෙත් Games ගැන, මම එයාට ඉස්සර වෙලාම දුන්න තැග්ග Games වල iso පුරවපු 32GB pen එකක්.

    ---------------------------------------
    ඉට පස්සෙ අපි කශාද බැන්දම අපි නිකන් ඉන්න හැම වෙලාවෙම ගැනුවෙ Games, මම mechine එක ලගින් නැගිට්ට ගමන් සංගීත පුටු තරගෙ වගේ එයා හිටියා මගේ පුටුව උඩ,.

    මට ගහන්න බැරි හැම මිශන් එකක්ම මට ගහලා දුන්නෙ ඒයා :( (මට වඩා ගේම් කාපර්)

    ඉස්සර MTA ගගද්දි මම නැති දවසට, මම කන වෙලාවට මගේ ID එකෙන් Play කලේ එයා.

    MTA වල මගේ ID එකෙන් වැඩිම kills ගානක් අරන්දුනෙ එයා.
    (මේ රහස අද වෙනකල් Underdogs team එකේ උන් විතරයි :D, එක දිගට Headshots වදිනකොට Pasan, DLM, Anushanga, Bhanuka දන්නවා අද ඉන්නෙ මම නෙමෙයි වයිපරෙ කියලා :D)

    -------------------------------------------
    ඒත් මේ ගැනු වෙනස් වෙනවා බං, :oo::baffled::oo::baffled:

    එහෙම හිටපු මේ ප්‍රියම්භිකාව දැන් කියනවා මට වගකීමක් නැලු, අඩුම තරමෙ Free වෙලාවට වත් දැන් Games Play කරන්න එපාලු.

    දැන් ගේම් ගහන්න වෙලා තියෙන්නෙ හොරෙන්, Joystick එක දැක්කොත් බැනුම් කෝටියයි. කීබෝඩ් එකෙන් තමයි හොරෙන් හරි ගහන්නෙ.

    අපේ අනිත් Gamers ලත් බදින්න හිතන් ඉන්නවා නම් දැනට ගහගහ ඉන්න Missions ටික ඔක්කොම ඉවර කරලම බැදපං, බැන්දට පස්සෙ නම් ඉතින් ගෙදර No Games Zone එකක් වෙනවා :(

    :frown::frown::frown::frown::no::no::frown::frown::frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    BF3 gahana ekek mata set una married ekek. habai lankawe ekek nemei. uu hena professional kukulek :P uuth me wage thamai habai dawasama BF3 gahana eka karanne.

    ea unata uge ganita eka prashnayak nahalu. gaanith uu ekka multiplay gahanna enawalu :D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    BF3 gahana ekek mata set una married ekek. habai lankawe ekek nemei. uu hena professional kukulek :P uuth me wage thamai habai dawasama BF3 gahana eka karanne.

    ea unata uge ganita eka prashnayak nahalu. gaanith uu ekka multiplay gahanna enawalu :D
    අන්න නියම ලක්කාරයො:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela. මාත් එක්ක game එකක් play කරන්න වරෙන් කවුරු හරි. Resident Evil 6 තියෙනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෑණු වගේද යකෝ ගේම්... ඔන්න ඔය මනුස්සයට තියෙන්නෙ ඔය පරාලෙ දික්කසාද කල්ල දාල ගහන ගේම් ටික ගහල ඉවරයක් කල්ල දාන්න.. :3