::::Cool Ebay Gadgets III::::

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සති 3න් ගෙදරටම ආවා. no tax:D

    10361327_388467327994815_4083765758894155891_n.jpg


    10520088_388467527994795_2010713784527419909_n.jpg


    http://www.tinydeal.com/doogee-dg58...v40016&currency=USD&change_lang=1&language=en
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ela ela,,
    550 ya kiyada. sound awlak naddada , meke nan sound madi.
    DG900 nan patta
    $152 වගේ මතක :dull:
    සවුන්ඩ් කිවුවෙ Earpiece Volume ද? මේකෙ ගද්දි තිබ්බ JB රොම් එකේ නම් එහෙම අවුලක් තිබ්බා Kitkat update එකේ ඒක හදලා මම හිතන්නෙ :rolleyes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    dawasak battery eken duwa ganna beri weida? :confused::confused: cam eka 13MP ne?

    Cam එකත් එච්චර හොඳ නැහැ. යාළුවෙක් Lead 3 එකක් ගත්තා එකෙත් බැටරිය කේස්. දවසක් නම් තියාගන්න පුළුවන් වැඩිපුර ඔට්ටුවෙන් නැතුව හිටියොත්.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;17281920 said:
    $152 වගේ මතක :dull:
    සවුන්ඩ් කිවුවෙ Earpiece Volume ද? මේකෙ ගද්දි තිබ්බ JB රොම් එකේ නම් එහෙම අවුලක් තිබ්බා Kitkat update එකේ ඒක හදලා මම හිතන්නෙ :rolleyes:

    ow,, meke thiyenne kitkat but sound nan madi :baffled:
    lollipop denawaluu neh
     

    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    මචන්ලා EBAY එකෙන් VGA Card ගෙනාපු අය ඉන්නවදෝ?.
    මොනවලේ බඩුද Custom එකෙන් අල්ලන්නේ?..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;17299610 said:
    :dull: LED indicators and beep sound තියන එකක්ද ගෙනාවෙ? මේ වගේ?

    Code:
    http://www.ebay.com/itm//261364695586

    f3f13419-2cc8-884f-5494-b673b56f40ca.jpg

    mama gennapu eke LED eka witharai thiyenne. Phone eka charge wenakota LED eka blink wena eka navathinawa