Ebay බඩු ආවද ??

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාව වගේ හොරු ඉන්න රටකට මොන ebay ද බන්..

    Monawa unath ape post office eke inna akkai, postmen la dennain nam mara hodai.. ude 9 idan awidala ape gedara lagata enakota 1.30 wage wenawa. pora bag ekaka dagena enawa godak bara ewa newe nam. gedara hitiye nethnam gedra netha kiyala liyagena gihin aye ilaga dawase genawa. mama man ta podi gifts wagekuth dunna.. paw ne..

    post office eke akkath hodai dawasak packing damage wela mata latter ekak ewala tibba.. eka nam shipping waladi uda packet eka witarak damage wela. mata kiwwa damage eka nisa ewwe na.. pennalama denna tiyagatta kiyala..

    Thawa dawasaka yanakota akka witarai hitiye.. :P mama black t ekai short ekai adagena van eke giye.. hard drives nisa postman geniyala na. geni bayawela horek kiyala.. man giyata passe kiyanawa mara widihata bayaunalu thaniyama nisa sallith tibbalu :lol:

    DHL ehema kohomada ban :oo:

    DHL genath na ban. USPS First Class thama. Loku Phones 5i podi ewa ekai genawa. loku ekak customs hira una. Aye phones genna epa kiwwa.. TRC yawanawa kiwwa :no:
     
    Oct 13, 2007
    230
    6
    0
    මම September 22 දාපු Item 2ක් සති 2න් ආවා. තව 3 ක් එන්න තියෙනවා. Seller කියන්නෙ Nov 3 වෙනකන් බලන්න කියලා. හැමෝටම මෙහෙම නම් මට හිතන්නෙ මෙහෙ අවුලක් කියලා. SL Post කියන්නෙ ඉතින්:angry::angry::angry::angry::angry:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මමනම් කීයක් හරි වැඩිපුර ගියත් DHL හරහා ගේන්නේ. මම ebay වලට වඩා aliexpress වලින් ගන්නේ. පෝස්ට් එකේ මගේ අයිටම්ස් කීපයක්ම නැති වෙලා තියනවා. දැන්නම් පෝස්ට් එකෙන් ගේන්නෙම නැහැ. මෙතෙන්දි seller ට දොස් කියල වැඩක් නැහැ. උන් ඒවා ship කරනවා. ඕව නැතිවෙන්නේ පෝස්ට් එකේදී.
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මමනම් කීයක් හරි වැඩිපුර ගියත් DHL හරහා ගේන්නේ. මම ebay වලට වඩා aliexpress වලින් ගන්නේ. පෝස්ට් එකේ මගේ අයිටම්ස් කීපයක්ම නැති වෙලා තියනවා. දැන්නම් පෝස්ට් එකෙන් ගේන්නෙම නැහැ. මෙතෙන්දි seller ට දොස් කියල වැඩක් නැහැ. උන් ඒවා ship කරනවා. ඕව නැතිවෙන්නේ පෝස්ට් එකේදී.

    eka thmai bn. :(
     
    :yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමනම් කීයක් හරි වැඩිපුර ගියත් DHL හරහා ගේන්නේ. මම ebay වලට වඩා aliexpress වලින් ගන්නේ. පෝස්ට් එකේ මගේ අයිටම්ස් කීපයක්ම නැති වෙලා තියනවා. දැන්නම් පෝස්ට් එකෙන් ගේන්නෙම නැහැ. මෙතෙන්දි seller ට දොස් කියල වැඩක් නැහැ. උන් ඒවා ship කරනවා. ඕව නැතිවෙන්නේ පෝස්ට් එකේදී.

    ලංකාවේ හොරුත් එක්ක ගොඩක් වටිනා දේවල් පොස්ට් එකෙන් ගෙන්නන එක අවදානම් ... :rolleyes: ඒක හරි පාඩුවක් , හැම එකම DHLකරන්නත් බැහැනේ , මම ඊයෙත් අයිටම් 9 ඔර්ඩර් කළා aliexpress එකෙන් , ඒත් අතට ලැබෙනකන් බඩු ෂුවර් නැහැ ...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    matath augst aga dapu baduwagayak awe na bn thama. Thawa badu wagayak dantath thiyanawa.. ewa dantath bayai bn dannam...
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    මගෙත් items 5ක් විතර එන්න තියනවා දැන් දවස් 40 විතර පැනලා. හැබැයි ඔක්කොම china ඒවා.
    US වලින් order කරපු 1ක් නම් ගිය සතියේ ආවා. එකටනම් දවස් 7යි ගියේ.

    china වල අව්ලක් ද දන්නේ නෑ.මොකද hong kong වල මොකක්ද සීන් එකක් තියනවා නේද?