මචංස්ලා..
සීඩී ක්ලීනර් කියල මොකක් හරි ගැජට් එකක් තියෙනවද බං ?
සීඩී එකක් දාල රොම් එක ඇතුල ක්ලීන් කරන්න පුළුවන් මොකක් හරි එකක් ?
ඒකෙන් කොහොමද රොම් එක ක්ලීන් වෙන්නෙ ?
කීයක් විතර වෙනවද ?
මොකක්ද ඒවට කියන නම ?
බම්ප් එකක්වත්...
ශ්‍රී ලඞ්කා රුපියල් ? :O අම්මට හුඩු.. මං හිතුව සැර ගානක් වෙයි කියල


ශ්‍රී ලඞ්කා රුපියල් ? :O අම්මට හුඩු.. මං හිතුව සැර ගානක් වෙයි කියල
මොන වගේද බං ඕක ? කොහොමද ඕකෙන් ක්ලීන් වෙන්නෙ ? වැඩේ සාර්ථකද ?![]()

CD / DVD lens cleaner disk ekak ganing. Eke brush dekak tiyenawa.. ekata dena liquid eken drop ekak dala.. play karapan.. ethakota lens eka clean wenawa.. eken clean une nethnam galawala clean karanna wenawa.


මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ..
ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා..
ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ?
ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?


එහෙනං රයිටරෙත් ආයුකාලෙ ඉවරයි වගේ...CD/DVD රොම් වලට දාන්න බෑ ඔය cleaning disks.මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ..
ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා..
ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ?
ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?

මෝඩ වැඩක් ගලවලා ක්ලීන් කරන එක.. දැනුමක් නැතුව රොම් එකක් ගැලෙව්වා කියන්නෙ කෙලවෙනවා හයි කරගන්න බැරිව.. අනික ඕක ගලවලා Botton Buds එකකින් ක්ලීන් කරනවට වඩා හොඳට අරකෙන් ක්ලීන් වෙනවා.. මොනා කලත් වැඩක් නැහැ.. ලෙන්ස් එකට ආයු කාලයක් තියෙනවා.. ඒක ඉවර උනාම ලෙන්ස් එක අවුල් වෙනවා..
DVD/ CD ප්ලේයර් වලට නම් ලෙන්ස් එනවා.. රොම් වලට නම් එන්නෙ නැහැ.. අනික ලෙන්ස් එක හිතන විදියට කැමති කෙනෙක්ට දාන්නත් බෑ.. ඒකටත් ට්‍රික්ස් එකක් තියෙනවා.. ඒක ඉගෙනගන්න ඕන..

එහෙනං රයිටරෙත් ආයුකාලෙ ඉවරයි වගේ...
ඩීවීඩී රයිටරයක් කීයක් වගේ වෙයිද ?
SATA1 පෝට් වලට ගහන්න පුළුවන් එකක් ?
සැම්සුන්ග් එක තරම්වත් හොඳ නැහැ.. ගන්නවා නම් අමාරුවෙන් හරි හොයන් Asus එකක් ගනිං.. මගේ රොම් එක අරන් දැනට අවුරුදු පහකටත් වැඩියි.. මෙගාබයිට් 11 - 19 ගාණට කොපි වෙනවා..
ඒත් දැන් Asus කොලිටි නෑ කියල තමයි ආරංචිය..
ow uba hari.. hemotama karanna ba sukshamawa karanna one
lens eka keli walata galawala clean karanna puluwan machan.. man eka serayak car audio ekaka kala.. lens eke athul petta dust walin bedila tibba ekak.. sehena amarui thama eth beri na..
samsung dvd writter ekak tiyenawa.. mage laga.. eke ribbon eka gihinuth man mehe tiyena ribbon ekak keli dekakata kapala join karala heduwa.. thama weda ban.. Karanna beri kamak na ithhin
බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආපු එක.. 2008 ගත්තෙ.. දැනට අවුරුදු 6ක් පාවිච්චි කලා..
සැම්සුන්ග් ඩීවීඩී රයිටරයක් බංබ්රෑන්ඩඩ් කොමත් එක්ක ආපු එක.. 2008 ගත්තෙ.. දැනට අවුරුදු 6ක් පාවිච්චි කලා..
අසුස් සැම්සුන්ග් වෙන මොනාද හොඳ බ්‍රෑන්ඩ් ?
ha ha sira kathawa.. matath ehema thama pare yanna ba.. karadare.. sathayak wath mama ganneth na.. mama web dev kenek.. eth upathin electronics and mechanical stuffs puluwan.. me tiyenne kamare kellak .. ammagen benum hemadama lol..
PSU 3 nam hadala tiyenne..
