CD cleaner help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මචංස්ලා..

සීඩී ක්ලීනර් කියල මොකක් හරි ගැජට් එකක් තියෙනවද බං ?
සීඩී එකක් දාල රොම් එක ඇතුල ක්ලීන් කරන්න පුළුවන් මොකක් හරි එකක් ?
ඒකෙන් කොහොමද රොම් එක ක්ලීන් වෙන්නෙ ?
කීයක් විතර වෙනවද ?
මොකක්ද ඒවට කියන නම ?

බම්ප් එකක්වත්...
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ශ්‍රී ලඞ්කා රුපියල් ? :O අම්මට හුඩු.. මං හිතුව සැර ගානක් වෙයි කියල :D
මොන වගේද බං ඕක ? කොහොමද ඕකෙන් ක්ලීන් වෙන්නෙ ? වැඩේ සාර්ථකද ? :)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෙන්ස් ක්ලීනර් එකක් නම් තියෙනවා එහෙම..:yes:
    මේකෙන් ලෙස්න් එක ක්ලීන් වෙන්නෙ..:D

    url

    • Like
    Reactions: markhaloce

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,732
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    CD / DVD lens cleaner disk ekak ganing. Eke brush dekak tiyenawa.. ekata dena liquid eken drop ekak dala.. play karapan.. ethakota lens eka clean wenawa.. eken clean une nethnam galawala clean karanna wenawa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී ලඞ්කා රුපියල් ? :O අම්මට හුඩු.. මං හිතුව සැර ගානක් වෙයි කියල :D
    මොන වගේද බං ඕක ? කොහොමද ඕකෙන් ක්ලීන් වෙන්නෙ ? වැඩේ සාර්ථකද ? :)
    මෙන්න මේ බ්‍රශ් දෙක එක උඩට ඕකට හම්බවෙන Liquid එකෙන් බිංදු දෙකක් දානවා.. ඊට පස්සෙ රොම් එකට දාලා DVD එකේ තියෙන සිංදු ටික ප්ලේ කරන්න තියෙනනෙ.. ඕක කරකැවෙනකොට ලෙන්ස් එකේ අර බ්‍රශ් දෙක වැදිලා ක්ලීන් වෙනවා.. වැඩක් ඇති දෙයක් නම් නෙමේ.. ඕවා ආවෙ ඉස්සර සීඩී ප්ලේයර් වලට..;)

    384651123_603.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ..
    ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා..
    ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ?
    ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CD / DVD lens cleaner disk ekak ganing. Eke brush dekak tiyenawa.. ekata dena liquid eken drop ekak dala.. play karapan.. ethakota lens eka clean wenawa.. eken clean une nethnam galawala clean karanna wenawa.

    මෝඩ වැඩක් ගලවලා ක්ලීන් කරන එක.. දැනුමක් නැතුව රොම් එකක් ගැලෙව්වා කියන්නෙ කෙලවෙනවා හයි කරගන්න බැරිව.. අනික ඕක ගලවලා Botton Buds එකකින් ක්ලීන් කරනවට වඩා හොඳට අරකෙන් ක්ලීන් වෙනවා.. මොනා කලත් වැඩක් නැහැ.. ලෙන්ස් එකට ආයු කාලයක් තියෙනවා.. ඒක ඉවර උනාම ලෙන්ස් එක අවුල් වෙනවා.. :yes:

    DVD/ CD ප්ලේයර් වලට නම් ලෙන්ස් එනවා.. රොම් වලට නම් එන්නෙ නැහැ.. අනික ලෙන්ස් එක හිතන විදියට කැමති කෙනෙක්ට දාන්නත් බෑ.. ඒකටත් ට්‍රික්ස් එකක් තියෙනවා.. ඒක ඉගෙනගන්න ඕන..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ..
    ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා..
    ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ?
    ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?
    ක්ලීන් කරලා බලපං.. හරියන එකක් නැහැ ගොඩක් දුරට.. ලෙන්ස් එකේ ඩස්ට් එක බැඳෙන්නෙ නෑ ලේසියට.. ඩස්ට් එක නිසා නෙමෙයි රයිට් වෙන්නෙ නැත්තෙ.. ලෙන්ස් එකේ ආයු කාලය ඉවරයි.. මං කලින් කිව්වා වගේ..;)

    ගලවන්න එපා දැනුමක් නැත්තං.. හයි කරගන්න බැරි වෙයි.. තියෙන ටිකත් නැතිවෙයි.. ගැලෙව්වයි කියලා මහ ලොකු දෙයක් කරන්න බෑ.. Cotton Buds එකක් අරන් ලෙන්ස් එක උඩ පිහදාන්න විතරයි පුළුවන්..:yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( එහෙනං රයිටරෙත් ආයුකාලෙ ඉවරයි වගේ...
    ඩීවීඩී රයිටරයක් කීයක් වගේ වෙයිද ?
    SATA1 පෝට් වලට ගහන්න පුළුවන් එකක් ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ..
    ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා..
    ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ?
    ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?
    CD/DVD රොම් වලට දාන්න බෑ ඔය cleaning disks.
    Rom එක කොච්චර පරනද? Clean කලා කියලා ගොඩ දාන්න බැරි වෙයි ගොඩක් දුරට :no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,732
    12,645
    113
    127.0.0.1:8080/Kandy

    මෝඩ වැඩක් ගලවලා ක්ලීන් කරන එක.. දැනුමක් නැතුව රොම් එකක් ගැලෙව්වා කියන්නෙ කෙලවෙනවා හයි කරගන්න බැරිව.. අනික ඕක ගලවලා Botton Buds එකකින් ක්ලීන් කරනවට වඩා හොඳට අරකෙන් ක්ලීන් වෙනවා.. මොනා කලත් වැඩක් නැහැ.. ලෙන්ස් එකට ආයු කාලයක් තියෙනවා.. ඒක ඉවර උනාම ලෙන්ස් එක අවුල් වෙනවා.. :yes:

    DVD/ CD ප්ලේයර් වලට නම් ලෙන්ස් එනවා.. රොම් වලට නම් එන්නෙ නැහැ.. අනික ලෙන්ස් එක හිතන විදියට කැමති කෙනෙක්ට දාන්නත් බෑ.. ඒකටත් ට්‍රික්ස් එකක් තියෙනවා.. ඒක ඉගෙනගන්න ඕන..:rofl:

    ow uba hari.. hemotama karanna ba sukshamawa karanna one

    lens eka keli walata galawala clean karanna puluwan machan.. man eka serayak car audio ekaka kala.. lens eke athul petta dust walin bedila tibba ekak.. sehena amarui thama eth beri na..

    samsung dvd writter ekak tiyenawa.. mage laga.. eke ribbon eka gihinuth man mehe tiyena ribbon ekak keli dekakata kapala join karala heduwa.. thama weda ban.. Karanna beri kamak na ithhin :yes:

    15062010013.jpg
    15062010003.jpg
    15062010007.jpg

    IMAG0350.jpg
    IMAG0351.jpg
    IMAG0356.jpg

    IMAG0357.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( එහෙනං රයිටරෙත් ආයුකාලෙ ඉවරයි වගේ...
    ඩීවීඩී රයිටරයක් කීයක් වගේ වෙයිද ?
    SATA1 පෝට් වලට ගහන්න පුළුවන් එකක් ?
    තුන්දාස් පන්සීයට අඩු වෙයි.. සැම්සුන්ග් වගේම අන්බ්‍රෑන්ඩඩ් එකක් එනවා.. ඒක නම් අඩුයි.. ගන්න එපා ඒක..:yes: සැම්සුන්ග් එක තරම්වත් හොඳ නැහැ.. ගන්නවා නම් අමාරුවෙන් හරි හොයන් Asus එකක් ගනිං.. මගේ රොම් එක අරන් දැනට අවුරුදු පහකටත් වැඩියි.. මෙගාබයිට් 11 - 19 ගාණට කොපි වෙනවා..:D ඒත් දැන් Asus කොලිටි නෑ කියල තමයි ආරංචිය..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow uba hari.. hemotama karanna ba sukshamawa karanna one

    lens eka keli walata galawala clean karanna puluwan machan.. man eka serayak car audio ekaka kala.. lens eke athul petta dust walin bedila tibba ekak.. sehena amarui thama eth beri na..

    samsung dvd writter ekak tiyenawa.. mage laga.. eke ribbon eka gihinuth man mehe tiyena ribbon ekak keli dekakata kapala join karala heduwa.. thama weda ban.. Karanna beri kamak na ithhin :yes:
    Good Work මචං.. :yes:
    අපේ ගෙදර ඇති බං රොම් විස්සක් විතර.. එක එකාගෙ හදන්න ගෙනත් දාපුවා..:rofl:

    ටීවී, මොනිටර්, සෙටප්, ඈම්ප් එහෙමත් කාමරේ පුරවලා තියෙනවා වත්ත වටේ එවුන්ගෙ.. හදන්න වෙලාවක් නෑ.. මං ගෙදර යන්නෙ නැති නිසා.. අනික බං ගමේ උන්ගෙ බඩු හදලා වැඩක් නෑ.. පානිය වැඩේ කරගන්නකන් විතරයි..:yes:

    OzgiWA0.jpg

    0EA6xQj.jpg

    GQLBPU0.jpg

    7b6KBa6.jpg

    tRJ8Rbo.jpg

    YJTRRq1.jpg

    sTf9lUl.jpg

    QZGe4Yn.jpg

    ZlW1Ryg.jpg

    f3wdtbg.jpg

    bl3tKLf.jpg

    HPkfreJ.jpg

    qiarhP8.jpg

    LQvL0mA.jpg

    tSSHI4i.jpg

    yqR6Ksq.jpg

    rlIhvzs.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සැම්සුන්ග් ඩීවීඩී රයිටරයක් බං :( බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආපු එක.. 2008 ගත්තෙ.. දැනට අවුරුදු 6ක් පාවිච්චි කලා..
    අසුස් සැම්සුන්ග් වෙන මොනාද හොඳ බ්‍රෑන්ඩ් ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,732
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Good Work මචං.. :yes:
    අපේ ගෙදර ඇති බං රොම් විස්සක් විතර.. එක එකාගෙ හදන්න ගෙනත් දාපුවා..:rofl:

    ටීවී, මොනිටර්, සෙටප්, ඈම්ප් එහෙමත් කාමරේ පුරවලා තියෙනවා වත්ත වටේ එවුන්ගෙ.. හදන්න වෙලාවක් නෑ.. මං ගෙදර යන්නෙ නැති නිසා.. අනික බං ගමේ උන්ගෙ බඩු හදලා වැඩක් නෑ.. පානිය වැඩේ කරගන්නකන් විතරයි..:yes:

    OzgiWA0.jpg

    0EA6xQj.jpg

    GQLBPU0.jpg

    7b6KBa6.jpg

    tRJ8Rbo.jpg

    YJTRRq1.jpg

    sTf9lUl.jpg

    QZGe4Yn.jpg

    ZlW1Ryg.jpg

    f3wdtbg.jpg

    bl3tKLf.jpg

    HPkfreJ.jpg

    qiarhP8.jpg

    LQvL0mA.jpg

    tSSHI4i.jpg

    yqR6Ksq.jpg

    rlIhvzs.jpg

    ha ha sira kathawa.. matath ehema thama pare yanna ba.. karadare.. sathayak wath mama ganneth na.. mama web dev kenek.. eth upathin electronics and mechanical stuffs puluwan.. me tiyenne kamare kellak .. ammagen benum hemadama lol..

    PSU 3 nam hadala tiyenne..

    IMG_3224.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැම්සුන්ග් ඩීවීඩී රයිටරයක් බං :( බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආපු එක.. 2008 ගත්තෙ.. දැනට අවුරුදු 6ක් පාවිච්චි කලා..
    අසුස් සැම්සුන්ග් වෙන මොනාද හොඳ බ්‍රෑන්ඩ් ?
    බ්‍රෑන්ඩ් නම් තියෙනවා බං.. Sony, LG, Pioneer, HP, Benq වගේ.. ඒත් මම නම් පාවිච්චි කරලා තියෙන්නෙ Asus, Samsung, LG විතරයි.. LG නම් පට්ටම ස්ලෝව්. සැම්සුන්ග් කල්පැවැත්ම අඩුයි.. අසුස් එක තමා වැඩිම කාලයක් පාවිච්චි කරපු හොඳම රයිටර් එක..

    ha ha sira kathawa.. matath ehema thama pare yanna ba.. karadare.. sathayak wath mama ganneth na.. mama web dev kenek.. eth upathin electronics and mechanical stuffs puluwan.. me tiyenne kamare kellak .. ammagen benum hemadama lol..

    PSU 3 nam hadala tiyenne..
    මම නම් ඉතිං ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ ජොබක් තමා කරන්නෙ.. ඒක නිසා අවුලක් නෑ.. ඕක දැනගෙන තමා බං හතර වටේ එවුන් අරවා මේවා ගෙනත් දාන්නෙ.. අපේ ගෙදරිනුත් බර බරේ.. අම්මා කාමරේ එන්නෙත් නෑ අස්පස් කරන්න මේ මගුල් නිසා.. බයයි කෑලි කැඩෙයි කියලා එයා.. නිතරම කෑගහනවා මේවා අරන් යන්න කියන්න කියලා.. ඕක කියන්න ගියාම උන් වැද වැටෙනවා අනේ හදලා දෙන්න හදලා දෙන්න කියලා..:dull: