Bought a new mouse!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

පට්ට බන් :yes:
හොඳ එකක් ගන්න බලන්න ඕනේ බන්... :dull:
උඹ කොච්චර කල්ද පාවිච්චි කරන්නේ?
අවුරුදු දෙකක් වත් ඇදගන්න පුලුවන්ද බන්?

මන් නං ඉතින් මාස 5-6 වතාවක් 600 මචුස් එකක් තමා ගන්නේ! :dull:

හොඳ බඩු ටිකක් ගන්න ආසයි.. කොහෙද මෙහෙ ගන්න තැනක් නෑ නේ! තිබ්බත් ගණන් වැඩි.. :no:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ :( :(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට බන් :yes:
    හොඳ එකක් ගන්න බලන්න ඕනේ බන්... :dull:
    උඹ කොච්චර කල්ද පාවිච්චි කරන්නේ?
    අවුරුදු දෙකක් වත් ඇදගන්න පුලුවන්ද බන්?

    මන් නං ඉතින් මාස 5-6 වතාවක් 600 මචුස් එකක් තමා ගන්නේ! :dull:

    හොඳ බඩු ටිකක් ගන්න ආසයි.. කොහෙද මෙහෙ ගන්න තැනක් නෑ නේ! තිබ්බත් ගණන් වැඩි.. :no:

    අවුරුදු දෙක නෙවේ බන් පහ හයක් හරි අදින්න පුළුවන්..
    අනික් ජරාවල් වගේ නෙවේ බන් logitech වල quality එක superb.. ගත්තොත් ගත්තා

    logitech site එකට ගිහින් බලපන් ඕන price එකටට mouse තියනව

    m705 වගේ එකක් ගනින් පුළුවන් නම්.. බැට්රි දෙක දැම්මාම අවුරුදු දෙකක් විතර එක දිගට වැඩ කරත හැකි ආයෙ බැටරි දාන්නෙ නැතුව.. ඇඩෙනව සිංහලයො

    :rofl::rofl:

    40$ වගේ වෙනව හැබැයි..

    :dull::dull:
     
    • Like
    Reactions: shenic

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,251
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa. :yes:
     
    • Like
    Reactions: shenic

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa. :yes:

    logitech forever
    9.gif

    wireless එකක් ගනින් සොනනයො උබ god නේද..
    ලැජ්ජයි යකෝ.. ලගදිත් odesk එකේ එකෙක් ව අන්දල 500$ ගරල තියනව දැක්ක මම

    2.gif

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,251
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    logitech forever
    9.gif

    wireless එකක් ගනින් සොනනයො උබ god නේද..
    ලැජ්ජයි යකෝ.. ලගදිත් odesk එකේ එකෙක් ව අන්දල 500$ ගරල තියනව දැක්ක මම

    2.gif

    :rofl::rofl::rofl:
    Tho mage oDesk profile eka eka bala balada inne? :P
    Wireless ewa lag wenawa pons, anika radiation wedi.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl::rofl:
    Tho mage oDesk profile eka eka bala balada inne? :P
    Wireless ewa lag wenawa pons, anika radiation wedi.

    රිදිල™

    :rofl::rofl:

    උබව study කරනව මේ දවස් වල.. උබ තව අවුරුදු විස්සකින් විතර
    කාගෙන් හරි මන්න පාරක් කාල වල කජ්ජ ගැහුවාම..
    god™ පොස්ට් එක මම අරගෙන ඇදගෙන යන්න එපෑ මේක..

    logitech වල නම් lag එකක් නෑ.. lag වෙවී multiplayer ගහන්න පුලුවන්ද online.. :3
    sniping in call of duty.. කවදාවත් lag නම් වෙන්නෙ නෑ.. logitech™

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :baffled::baffled: congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
    2.gif
    2.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අවුරුදු දෙක නෙවේ බන් පහ හයක් හරි අදින්න පුළුවන්..
    අනික් ජරාවල් වගේ නෙවේ බන් logitech වල quality එක superb.. ගත්තොත් ගත්තා

    logitech site එකට ගිහින් බලපන් ඕන price එකටට mouse තියනව

    m705 වගේ එකක් ගනින් පුළුවන් නම්.. බැට්රි දෙක දැම්මාම අවුරුදු දෙකක් විතර එක දිගට වැඩ කරත හැකි ආයෙ බැටරි දාන්නෙ නැතුව.. ඇඩෙනව සිංහලයො

    :rofl::rofl:

    40$ වගේ වෙනව හැබැයි..

    :dull::dull:

    අඩෝ ඇඬේනවා! :shocked:
    අනිවා ගන්න ඕන එකක් පස්සේ... :yes:
    11.gif
    (+5)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa. :yes:

    උඹේ thread එකෙන් උවමනා කරන ඒවා කීපයක්ම දැනගත්තා.. එල :D (+5)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ