congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්රෙඩ් දානවා. උඹ ත්රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ![]()
![]()
oya mokak kalath api serama marena dawasata marenawane ban

muge simple jiwithe ee athin kochchara shape da



හැබැයි ඉතින් උඹ ඔය කියපු ටික කරපු උන් හීන දකින්නෙ ආපහු පොඩි කාලෙට යන්න.. ඒ අතින් මූ lucky.




paw bung muta upset wey 

