100$
පට්ට බන්
හොඳ එකක් ගන්න බලන්න ඕනේ බන්...

උඹ කොච්චර කල්ද පාවිච්චි කරන්නේ?
අවුරුදු දෙකක් වත් ඇදගන්න පුලුවන්ද බන්?
මන් නං ඉතින් මාස 5-6 වතාවක් 600 මචුස් එකක් තමා ගන්නේ!

හොඳ බඩු ටිකක් ගන්න ආසයි.. කොහෙද මෙහෙ ගන්න තැනක් නෑ නේ! තිබ්බත් ගණන් වැඩි..

100$

පට්ට බන්![]()
හොඳ එකක් ගන්න බලන්න ඕනේ බන්...
උඹ කොච්චර කල්ද පාවිච්චි කරන්නේ?
අවුරුදු දෙකක් වත් ඇදගන්න පුලුවන්ද බන්?
මන් නං ඉතින් මාස 5-6 වතාවක් 600 මචුස් එකක් තමා ගන්නේ!
හොඳ බඩු ටිකක් ගන්න ආසයි.. කොහෙද මෙහෙ ගන්න තැනක් නෑ නේ! තිබ්බත් ගණන් වැඩි..![]()

ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa.
අවුරුදු දෙක නෙවේ බන් පහ හයක් හරි අදින්න පුළුවන්..
අනික් ජරාවල් වගේ නෙවේ බන් logitech වල quality එක superb.. ගත්තොත් ගත්තා
logitech site එකට ගිහින් බලපන් ඕන price එකටට mouse තියනව
m705 වගේ එකක් ගනින් පුළුවන් නම්.. බැට්රි දෙක දැම්මාම අවුරුදු දෙකක් විතර එක දිගට වැඩ කරත හැකි ආයෙ බැටරි දාන්නෙ නැතුව.. ඇඩෙනව සිංහලයො
40$ වගේ වෙනව හැබැයි..

ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa.![]()
logitech forever![]()
wireless එකක් ගනින් සොනනයො උබ god නේද..
ලැජ්ජයි යකෝ.. ලගදිත් odesk එකේ එකෙක් ව අන්දල 500$ ගරල තියනව දැක්ක මම
![]()

logitech forever![]()
wireless එකක් ගනින් සොනනයො උබ god නේද..
ලැජ්ජයි යකෝ.. ලගදිත් odesk එකේ එකෙක් ව අන්දල 500$ ගරල තියනව දැක්ක මම
![]()

Tho mage oDesk profile eka eka bala balada inne?
Wireless ewa lag wenawa pons, anika radiation wedi.

congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
අවුරුදු දෙක නෙවේ බන් පහ හයක් හරි අදින්න පුළුවන්..
අනික් ජරාවල් වගේ නෙවේ බන් logitech වල quality එක superb.. ගත්තොත් ගත්තා
logitech site එකට ගිහින් බලපන් ඕන price එකටට mouse තියනව
m705 වගේ එකක් ගනින් පුළුවන් නම්.. බැට්රි දෙක දැම්මාම අවුරුදු දෙකක් විතර එක දිගට වැඩ කරත හැකි ආයෙ බැටරි දාන්නෙ නැතුව.. ඇඩෙනව සිංහලයො
40$ වගේ වෙනව හැබැයි..
ow ponnayao, mage Logitech G5 eka 8 years witara use kara. Mama eka dawasak ekata gahala mouse wheel eka keduna, ekai meka gatte, nettan eka thama use karanawa.![]()
(+5)GOD radiation walata baya wela.. hoooTho mage oDesk profile eka eka bala balada inne?
Wireless ewa lag wenawa pons, anika radiation wedi.
bump sinhalu