ඔන්න budget 2015 එක හෙට පාර්ලිමේන්තුවට දානවනේ , අහ්හ් දැන් අපේ ආචාර්ය , මහාචාර්ය , ජෝතිර්වේදීන් , සහ සාමාන්‍ය අපි වගේ ජනතාව නිකන් කියමු බලන්න මෙපාර සහන මොනවා දෙයිද ? මොනවා දෙයිද අපිට හොම්බෙන් යන්න , ටැක්සස් මොනවා වෙයිද ? ඔය පස් අවුරුදු සංවර්ධන වැඩ ගැන ඕනා නැහැ ,
දැන් කියමු බලන්න
දැන් කියමු බලන්න






හරියට නව මුහුදු නගරය මෙයා වෙන රටකින් ඉල්ලගත්තා වගේනෙ කතාව
