නායකත්ව පුහුණුව ෆෝන්

Dec 18, 2012
26
2
0
නායකත්ව පුහුණුව ෆෝන්

කැම්පස් නායකත්ව පුහුණුවට ෆෝන්,කැමරා වගේ ඒව ගෙනිච්චට අවුලක් නැද්ද? මං අහන්නෙ ඕව නැතිවෙන්නෙ එහෙම නැද්ද? මේකෙ ගිය එවුං ඇතිනෙ.නැතිඋනොත් බඩුම තමයි... :love::sorry::sorry::no::no:
 

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ෆෝන්,කැමරා වගේ ඒව nathiwenawa... aran yanna epaa....බඩුම තමයි...
     
    Dec 18, 2012
    26
    2
    0
    ජේමිස්බන්ඩා007;17288416 said:
    තැන අනුව තමඉ බන්....සමහර කැම්ප් වල කස්ටිය අඩුයි..(ඇයි යකො මෙව මගෙන්ම අහන්නෙ:frown:)
    එත් අවුලක් නැ සමහර එවුන් ලැප් පව ගෙනව .ගෙනපු විදියටම අරන් ගියා. තමන්ගෙ අතෙ වැඩෙ ... ෆොන් එක අවුලක් නැ...සක්කුවෙ දාගෙන අනම් මනම් උඩපැනිලි එප .එකෙක්ගෙ ඩිස්ප්ලෙ එක ගියා...

    ela ela :D...මාදුරුඔය camp eka kohomada...:confused:
    bag wala lock kadala ussana un ehema nane?...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් අරගෙන පලයන් හොඳ ෆෝන් එකක් අරගෙන ගියානම්
    පින්තුර ගන්න එකයි කෝල් ගන්න එකයි එකපාරම කරගන්න පුළුවන් වගේම
    ගොඩක් දේවල් පරිස්සම් කරනවට වඩා එක දෙයක් පරිස්සම් කරගන්න එක ලේසි
     
    Dec 18, 2012
    26
    2
    0
    පිස්සුද බන් අරගෙන පලයන් හොඳ ෆෝන් එකක් අරගෙන ගියානම්
    පින්තුර ගන්න එකයි කෝල් ගන්න එකයි එකපාරම කරගන්න පුළුවන් වගේම
    ගොඩක් දේවල් පරිස්සම් කරනවට වඩා එක දෙයක් පරිස්සම් කරගන්න එක ලේසි

    Ela ela.aran yana eka hondai wage.:yes: