ෆෝන්,කැමරා වගේ ඒව nathiwenawa... aran yanna epaa....බඩුම තමයි...
mama haduwe honda photos tikak aran enna...aparade..ජේමිස්බන්ඩා007;17288416 said:තැන අනුව තමඉ බන්....සමහර කැම්ප් වල කස්ටිය අඩුයි..(ඇයි යකො මෙව මගෙන්ම අහන්නෙ)
එත් අවුලක් නැ සමහර එවුන් ලැප් පව ගෙනව .ගෙනපු විදියටම අරන් ගියා. තමන්ගෙ අතෙ වැඩෙ ... ෆොන් එක අවුලක් නැ...සක්කුවෙ දාගෙන අනම් මනම් උඩපැනිලි එප .එකෙක්ගෙ ඩිස්ප්ලෙ එක ගියා...
...මාදුරුඔය camp eka kohomada...
arun warenko ubalata 4n use karunna dena heti pennanna![]()
..පිස්සුද බන් අරගෙන පලයන් හොඳ ෆෝන් එකක් අරගෙන ගියානම්
පින්තුර ගන්න එකයි කෝල් ගන්න එකයි එකපාරම කරගන්න පුළුවන් වගේම
ගොඩක් දේවල් පරිස්සම් කරනවට වඩා එක දෙයක් පරිස්සම් කරගන්න එක ලේසි
