WolverineGTR

signshop

Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    යාළුවා;17288828 said:
    ඕකට කියන්නෙ පැහැදිලි ඊරිසියාව. :P

    ඔකට හොද උත්තරයක් තියෙනවා..... ඒක උඹලම හිතා ගනිල්ලා.. :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    යාළුවා;17288835 said:
    signshop= aruna47 :rofl:

    අය්යො සල්ලි..:lol::lol::lol: දැන් උඹලා මාව අරුනගේ ෆේක් එකක් කියලා කියන්නද යන්නේ...:rofl: මම ඉන්නේ ඩුබායි මචන්.. මම මෙහෙ අවුරුදු 5කට කිට්ටුයි.. ඔෆිස් එකේ කාලෙ ගත කරනකොට මම ෆ්‍රී වෙලාවට එලකිරිය පාවිච්චි කරන්නේ. අඩුම තරමේ ෆේස්බුක් එකවත් මම පාවිච්චි කරන්නේ නෑ. මොකද පිට රටකට වෙලා වෙන රටවල් වල මිනිස්සු එක්ක ජීවත් වෙන මම මේ එලකිරියේ උඹලා එක්ක ගත කරන වෙලාව හරියට ලංකාවේ ජීවත් වෙනවා වගේ.. මම කාගෙවත් කොපියක්වත් කාටවත් කඩේ යන්නෙවත් නැති බව මතක තියා ගන්න.. :no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Wolverine GTR කියන්නේ GTRZ ගේ කාබන් කොපි එකද බන්??:confused: ඒ කියන්නේ මේ දෙන්නම එක්කෙනෙක්ද? මෙයාගේ රෙප් පවර් එක ඉහලම තියෙනවා (Top Poster: Wolverine GTR) දාන ඔනම පොස්ට් එකකට අපේ අය අඩුම තරමේ බම්ප් එකක්වත් දානව. නමුත් මම බලපු දෙයක් තියෙනව අපේ ගොඩක් අය දාන පොස්ට් වලට මේ කියන කෙනා (Wolverine GTR) අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑ.. එහෙම දැම්මත් ඒක අහඹුවක් වගේ. 1000කින් එකකට බම්ප් එකක් හරි කොමන්ට් එකක් හරි දායි. මෙහෙම කිවුවා කියලා සමහරවිට මගේ රෙප් එහෙමත් කපයිද දන්නේ නෑ .. එහෙම නැත්නම් බෑන් කොරයිද දන්නේ නෑ.. ඔන දෙයක් මම මේ කිවුවේ මට පෙනුන දෙයක්..:rolleyes:

    අන්න අන්න උබ රෝන්ග් ටෝක් එකක් දැම්ම ඉදල ඉදල, දැන් ඉතින් අලුත් එකව්න්ට් එකකට නමක් කල්පනා කරන එක හොදයි.... :lol::P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අය්යො සල්ලි..:lol::lol::lol: දැන් උඹලා මාව අරුනගේ ෆේක් එකක් කියලා කියන්නද යන්නේ...:rofl: මම ඉන්නේ ඩුබායි මචන්.. මම මෙහෙ අවුරුදු 5කට කිට්ටුයි.. ඔෆිස් එකේ කාලෙ ගත කරනකොට මම ෆ්‍රී වෙලාවට එලකිරිය පාවිච්චි කරන්නේ. අඩුම තරමේ ෆේස්බුක් එකවත් මම පාවිච්චි කරන්නේ නෑ. මොකද පිට රටකට වෙලා වෙන රටවල් වල මිනිස්සු එක්ක ජීවත් වෙන මම මේ එලකිරියේ උඹලා එක්ක ගත කරන වෙලාව හරියට ලංකාවේ ජීවත් වෙනවා වගේ.. මම කාගෙවත් කොපියක්වත් කාටවත් කඩේ යන්නෙවත් නැති බව මතක තියා ගන්න.. :no:

    ජෝක් එකට කුරු කුරු ගාන්න රිදිලා :P:rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    අන්න අන්න උබ රෝන්ග් ටෝක් එකක් දැම්ම ඉදල ඉදල, දැන් ඉතින් අලුත් එකව්න්ට් එකකට නමක් කල්පනා කරන එක හොදයි.... :lol::P


    අඩේ අර කිවුවත් වගේ මගේ එකව්න්ට් කෙලලා අරීද බන්...:baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    යාළුවා;17288887 said:
    ජෝක් එකට කුරු කුරු ගාන්න රිදිලා :P:rofl:

    70crybaby.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    ඇයි බන් මම කිවුවේ මෙච්චර කාලයක් එලකිරියේ ඉදලා මගෙ හිතට ඇති උන හැගීමක්.. මම කුනුහරපයක්වත් කිවුවෙවත් බැන්නෙවත් නෑනේ.. එහෙම අදහස් ප්‍රකාශ කරන්නත් බැරිද? :baffled:

    puluwan puluwan..u photo dana eka thamai wadiyama karanne..thread wala comment danawa adui thamai..:yes:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කිව්වත් වගේ WolverineGTR ත්‍රෙඩ් බම්ප් කරනව අඩුයි. ඒත් පොර රෙප් නම් දෙනව වගේම දාන පෝස්ට් එහෙමත් එල. GTRZ & WolverineGTR දෙන්නම එකෙක් වෙන්න තියෙන ඉඩ නම් සෑහෙන්නම අඩුයි. අනික WolverineGTR පොඩි එකෙක් තමා. පොඩි කිව්වෙ වයසින් අඩුයි වෙන්න ඇති කියල ඈහ්...:dull::dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Wolverine GTR කියන්නේ හොද කොල්ලෙක්, මගේ නම් එලකිරියේ ඉන්න හොද යාලුවෙක්. හැබැයි පොර අපි තරම් ලැගගන කිරියේ ඉන්නෙ නෑ :P ත්රෙඩ් එකක් දාන්න, දාපු ත්රෙඩ් එකකට ලැබිල තියන රිප්ලයි බලන්න තමයි වැඩියම එන්නේ. එතකොට රිප්ලයි හැම එකකටම වගේ රිප්ලයි බැක් කරන්න Wolverine අමතක කරන්නෙ නෑ.:D මේකේ ඉන්න අයගෙන් කීප දෙනෙක් විතරයි ඔච්චර රිප්ලයි බැක් කරන්නේ. ගොඩක් ත්රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නම් නැතුව ඇත්තේ පොර වැඩිය ත්රෙඩ් බලන්නෙ නැති නිසා. ඒත් ත්රෙඩ් එකක් බලන්න කිව්වොත් කවදාවත් ඒක නොබල ඉන්නෙ නෑ. මේකෙ ඉන්න සමහර අලි ඔලුවො නම් ත්රෙඩ් එකක් බලන්න කියලා කිව්වත් කවදාවත් බම්ප් එකක් වත් දාන්නෙ නෑ. GT ලොක්ක නම් ඉතිං දැන් ත්රෙඩ් එකක් බලන්නේ අහම්බෙන් තෝරලා තමයි. :P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඌ ආස ඒවට විතරක් කොමෙන්ට් කරනව ඇති ... :D ගේම් ත්‍රෙඩ් වල එහෙම සෑහෙන කමෙන්ට් එහෙම දානවා දැකල තියෙනවා... හොඳ කොල්ලෙක් මොනා උනත් :yes: