Degree එකක් තියන උන් වරෙල්ලා...

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Degree එකක් තියන උන් වරෙල්ලා...

උඹලට තියන Degree එක මොකක්ද​? කොහේද කලේ. කරන Job එක මොකක්ද​?

කැමති අය කියමු බලන්න​ :)
 

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Bsc(Hons) Statistics and Operations Research
    University of peradeniya :yes::yes:
    Planning executive at MAS Holdings