2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝව් මට ටැග්...... දැන් ආවේ....... බෙහෙත් දාන්න ගියා... ඩොක්ට නෑ...... අද වසා ඈත.....මිනිහත් රේඩියෝ අහනවද කොහෙද..... :D :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කීයක් වෙනවද?

    සල්ලි වලට ගන්න එපා අනේ...අපේ සෙඩ් මට දුන්නම මම ඔයාටත් එකක් දෙන්නන්...:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආනේ මේ දෙන්නත් ඉන්නවා...සෙඩ්..ඉරේශzzzz...කොහොමද වාස දේස?
    ඔයා ඉතින් මම සල්ලි දුන්නත් ගන්නේ නෑ කියලා දන්නවා...:D
    එල එල,වහිනවා බං..:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහතික ඇත්ත...අම්මා තාත්තා දෙන්නා විතරයි වෙනසක් නැතිව හැමදාම අපි ලඟ ඉන්නේ...
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සල්ලි වලට ගන්න එපා අනේ...අපේ සෙඩ් මට දුන්නම මම ඔයාටත් එකක් දෙන්නන්...:yes:

    මා ගාවත් දෙකක් ඇත
    ඒකයි ඇහුවේ මුන් කීයටද දෙන්නේ කියල


    හෆ්ෆේ.....ලිඳේ දැම්ම නේද මාව
    "යමන් රාගේ"
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දණ්ඩ නමස්කාරය
    හා හා දැන් නැගිටින්න දරුවා
    කෝ යකෝව් මට ටැග්...... දැන් ආවේ....... බෙහෙත් දාන්න ගියා... ඩොක්ට නෑ...... අද වසා ඈත.....මිනිහත් රේඩියෝ අහනවද කොහෙද..... :D :P

    මා ළඟ දෙකක් ඇත
     
    Status
    Not open for further replies.