2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

    දෙස් විදෙස් පතලාවු කිත් යසසින් මෙවන් පසුබා සැදී (පසුබා සැදී)
    මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී (නාමෙන් බැඳී)

    සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී (පිබිදී නැගී)
    උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා හිඳී (නොනිඳා හිඳී)

    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

    දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ (සදනා යුගේ)
    උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ (හදවත් අපේ)

    මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ (දරුවන් ලෙසේ)
    පින් පුරව් සිහළුනි ඉපදී මියෙන්නට සිංහලේ (සිංහලේ)

    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

    ගායනය - බණ්ඩාර අතාවුද
    පද - කුමාරදාස සපුතන්ත්‍රී
    තනුව - රෝහණ වීරසිංහ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wj9e7r.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

    1 ටැග් රිලිස්ඩ්... ටෙක් ඉට්:yes::yes:
    ආහ් වස්තුව...දවස් ගානකට පස්සේ...:D:love::love:

    මගේ සුදු අක්කේ:love::love: ඔයා මන් එන වෙලාවට නැහැනේ

    ටැග් විකුණන්න තියනව ඕනෙද...
    :no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
    මව්නි පියාණනි ඔබ පමණයි
    බුදුන් ලඟට අපගේ දුක දන්නේ
    මව්නි පියාණනි ඔබ දෙපලයි

    කල්ප ගණනකින් අප නුදුටුව මුත්
    උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
    පරාජයෙන් අප අසරණ වූ දා
    රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

    නැති බැරි මොහොතක...

    අපේ නමට ඇස කඳුළු උනන්නේ
    ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
    සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
    ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

    නැති බැරි මොහොතක...

    ගායනය - රෝහණ වීරසිංහ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

    ටැග් විකුණන්න තියනව ඕනෙද...

    ආනේ මේ දෙන්නත් ඉන්නවා...සෙඩ්..ඉරේශzzzz...කොහොමද වාස දේස?
    ඔයා ඉතින් මම සල්ලි දුන්නත් ගන්නේ නෑ කියලා දන්නවා...:D
     
    Status
    Not open for further replies.