2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොගෙනන් අමුතුවෙන් නරක් වෙන්න දෙයක් නෑ...මේකා අපිව නරක් කරයි...:frown:කෝ බොල මලිත්තා ඒ ගමන....?:confused:
    දෙකක් දාන්න යන කතාවක් කියුවා, ගියාද මන්ද......:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar248151_8.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොගෙනන් අමුතුවෙන් නරක් වෙන්න දෙයක් නෑ...මේකා අපිව නරක් කරයි...:frown:කෝ බොල මලිත්තා ඒ ගමන....?:confused:

    ඉන්නවා නැන්දේ:dull::dull::dull:
    සින්දුවට සමවැදිලා උන්නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාකො එහෙනම්....:frown:
    :P
    ජේමිස්බන්ඩා007;17294484 said:
    ඔයාට නෙද කිඹුල පොරොන්දු වුනෙ අර ත්‍රෙඩ් එකකදි අද ඇඩෙන සින්දු ටිකක් දෙනව කියල්:P

    :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මී කෑල්ල කොහෙන්ද ආවේ?:frown:


    මම 6 වසරේදීද කොහෙද උදේ ඉස්කෝලේ යන්න නැගිටපු වෙලාවක රේඩියෝ එකේ සින්දුව යනවා ඇහිලා කොළඹ බාප්පා ගැන කියන්න ගිහින් අපේ අපුච්චාගෙන් අහගත්තා ලුණු ඇඹුල් ඇතුවම ඉරිමා උදේම

    25rk114.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මී කෑල්ල කොහෙන්ද ආවේ?:frown:


    මම 6 වසරේදීද කොහෙද උදේ ඉස්කෝලේ යන්න නැගිටපු වෙලාවක රේඩියෝ එකේ සින්දුව යනවා ඇහිලා කොළඹ බාප්පා ගැන කියන්න ගිහින් අපේ අපුච්චාගෙන් අහගත්තා ලුණු ඇඹුල් ඇතුවම ඉරිමා උදේම
    :baffled::rolleyes:;):P:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17294498 said:
    ඌ ඇස්කර්වී එක්ක මලක් කඩනවා :rofl:
    Ayiyoo salli....:lol:
    දෙකක් දාන්න යන කතාවක් කියුවා, ගියාද මන්ද......:D

    ඒවා හොඳට පේනවා නේද මිනීටත්...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්නවා නැන්දේ:dull::dull::dull:
    සින්දුවට සමවැදිලා උන්නේ
    :D
    දැනුයි ආවේ කියහන් කෝ
    2428803.gif
    Hii...welcome..
    යාළුවා;17294509 said:
    මම නං තුන හතරක් පහක හයක් විතර දාල ඉන්නෙ :rofl:
    Penawa eka..:P
    යාළුවා;17294514 said:
    දැන් කිඹුලගේ කිඹුල් හඬ යන්නෙ. ඒකටද සමවැදුනේ :rofl:

    :lol::lol:
     
    Status
    Not open for further replies.