2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes::yes::)
කිඹුලා ලමයින්ට අහන්න හොඳ සින්දු සෙට් එකක් අපි හැමෝටම දුන්නා. ඉල්ලගන්න.:rolleyes:

ඉල්ලගන්ට ඕනේ..:yes:
 
මටනන් ඇඬෙනවා...හැබැයි වෙන මුකුත් නිසා නෙමෙයි...කුරු කුරු ගාන සද්දෙට කන රිදිල:(

ඔයාට නෙද කිඹුල පොරොන්දු වුනෙ අර ත්‍රෙඩ් එකකදි අද ඇඩෙන සින්දු ටිකක් දෙනව කියල්:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17294468 said:
ඇන්ටි අපිත් දන්නව ඕව. අපි 80 දශකයේ කොල්ලො. මං දාන්නද ඉතුරු ටික. :rofl:

බොගෙනන් අමුතුවෙන් නරක් වෙන්න දෙයක් නෑ...මේකා අපිව නරක් කරයි...:frown:කෝ බොල මලිත්තා ඒ ගමන....?:confused:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චාමලී මී මැස්සි:P:P
    මී කෑල්ල කොහෙන්ද ආවේ?:frown:
    :P
    කොලඹ බාප්පා පිලිකන්නේ .......
    නැගිටින් පුතුනේ .........
    .......

    ඉතුරු ටික දාන්න ලැජ්ජයි වගේ:baffled:

    මම 6 වසරේදීද කොහෙද උදේ ඉස්කෝලේ යන්න නැගිටපු වෙලාවක රේඩියෝ එකේ සින්දුව යනවා ඇහිලා කොළඹ බාප්පා ගැන කියන්න ගිහින් අපේ අපුච්චාගෙන් අහගත්තා ලුණු ඇඹුල් ඇතුවම ඉරිමා උදේම
     
    Status
    Not open for further replies.