කරදිය ගැඹරේ ලියුවේ වැඩිය ගීත ලියලා නැති පේ‍්‍රමකුමාර ජයවර්ධන

එහෙමද මන් නම් දැනන් හියියේ නැහැ අයියේයාළුවා;17294611 said:
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
"තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා" වගේ එකක්ද.....මොනාද යකෝ මේ සිංදුද.....?? මට වහ ටිකක් දීපන් මීට හොදා.......!!මලගමක් වගේනේ බොල......
නැගලා යන සිංදුවක් දීපියෝ......
![]()
![]()

කෑව නං බීව නං පැත්තකට වෙලා හිටු අනාතයා...........![]()


මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට... //
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට... ////
යාළුවා;17294597 said:naa hutto mirigama, kurunegala, and negombogiriulle inne rohantha kiyana paraya
honest killer allapu wate pannala giriulla athara![]()

killer kaaraya ko?තොට මොන ටැග්ද සිංහලයෝ?This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
යකෝ...නැගල යන එකක් ඕනෙනම් පාරට ගෙහුං තුන් හුලස් එකක් ගනිං.මොනාද යකෝ මේ සිංදුද.....?? මට වහ ටිකක් දීපන් මීට හොදා.......!!මලගමක් වගේනේ බොල......
නැගලා යන සිංදුවක් දීපියෝ......
![]()
![]()
යාළුවා;17294611 said:
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
තොට මොන ටැග්ද සිංහලයෝ?
යකෝ...නැගල යන එකක් ඕනෙනම් පාරට ගෙහුං තුන් හුලස් එකක් ගනිං.
නැත්තන් තොගේ පල්සර් ලබ්බේ නැගහං
![]()
දීල බොන්න සෙට් කරපන් 
තෝත් ගසනවාද?යාළුවා;17294643 said:බොන්න ගිය ඇල්කොහොල් ටික ඉස්මොල්ලේ ගියා...![]()