2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17294691 said:
    :P ඕන හු**ක් සෙට් කරපන්. ළඟදීම වෙලාවක් හම්බුනා ගමන් කිඹුලට ගිහින් කෙලවනවා අනිවා :yes::P
    නාල වරෙං මස්සිනේ.....බටර් පිහියත් එක්ක.....
    රමණයෙහි යොදවලා ගන්නේ ආවොත්.............:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දරුවෝවෝවෝවෝවෝවෝවෝවෝවෝවෝවෝ.......

    මට නිකන් ඉස්සර ෆිල්ම් මතක් වෙනවා...අර ඩිශුම් කියලා පාරක් වැදුනම ඒක දෝන්කාර දෙන්නේ...ඒ වගේ...:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ කොහොමෙයි දන්නේ ඌමයි කියල?

    ඒක මේකේ ගියාද හොට්ටෝ?:angry::angry::angry::angry:
    උඹ වෙන චැනල් එකක් අහන්නේ මම හිතන්නේ:oo::oo::oo
    නෙද්දකින් හුකංපාරුව!

    මම උගෙ එෆ් බී සේරම දන්නව බං. හෙව්වේ නං නෑ. මේ හු*න වැඩ අස්සෙ ඕව හොයන්න පිස්සුයැ. ඉස්සර නං හෙව්වා. හෙන ලිස්ට් එකක් තියෙනව කස්ටියගෙ :rofl:

    :lol: උ.වේ.ස. X (බටර් පිහිය)

    අනේ හු* නන්නානේ බ:dull:

    :shocked:කොහොමද පෙනුම...නිකන් මොන්ගල් ලුක් එකක්ද තියෙන්නේ මිනිහගේ?:rofl:

    මොංගල්මත් නෑ. :dull: ඒ උනාට මට නං මොංගල්. :baffled: මටත් මොංගල්නෙ :rofl:

    :cool: අනේ වාසනාවන්......

    :lol: උ.වේ.ස. X (බස් ඩයිවර් )[
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17294691 said:
    :P ඕන හු**ක් සෙට් කරපන්. ළඟදීම වෙලාවක් හම්බුනා ගමන් කිඹුලට ගිහින් කෙලවනවා අනිවා :yes::P
    ගිරිඋල්ලේ ඉඳන් මෙහෙ ඇවිත් කොහොමද යකෝ කෙලින්නේ???
    අපිත් ඉන්නේ මේ ඉසව්වේ හරිය??
    වරකෝ බලන්න සසඟවන්න තොට:frown::frown::frown:
    :shocked:කොහොමද පෙනුම...නිකන් මොන්ගල් ලුක් එකක්ද තියෙන්නේ මිනිහගේ?:rofl:
    මෙකිටත් ඕනේ නැති රචනාවක් නෑ:angry::angry::angry:
    :lol:හිනස්සවන්න එපා බොල...ගෙදර කට්ටිය මාව අංගොඩ ගිහින් දායි...:(
    මෙච්චර කල් ගෙදර තියං හිටපු එකම නේ පුදුමේ:nerd:
    මටත් හිතෙන්නේ මචං මේ බටර් පිහිකාරය ළිදේ පැනල ආත්මෙ මාරු කරගත්ත පාර, පාර වැරදිලා මේ පැත්තට ඇවිත් කියල........
    කොකටුවන්ට මොන සුභාවිත සංගීතය ද?
    ඌරො කවද්ද පීට්ස කෑවේ ඇහුව ලු!!!!:baffled:

    අනාතය!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17294709 said:
    මොනවද මෙ හෙල ස්වභාවික ගිත කියන්නෙ.......අනිත් එවා කෘතිමද?:oo::frown:

    කිඹුල අයියගෙන් සුද්ධ හෙළුයෙන් අහගන්න හදන්නේ...:yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නාල වරෙං මස්සිනේ.....බටර් පිහියත් එක්ක.....
    රමණයෙහි යොදවලා ගන්නේ ආවොත්.............:frown:

    නාල එන්නේ බටර් පිහියත් එක්ක බටර් ගාගෙන බස්සන්න :rofl: බෝතල් දෙකක් තුනකුත් අරගන :rolleyes: රමණයේ යොදවන්න එකෙක් ගේනවා උඹත් එක්ක :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යාළුවා;17294691 said:
    :P ඕන හු**ක් සෙට් කරපන්. ළඟදීම වෙලාවක් හම්බුනා ගමන් කිඹුලට ගිහින් කෙලවනවා අනිවා :yes::P
    උඹ කෙලවනකන් ඌ නිදාගෙන ඉඳියි, ගිහින් බලපන්......:yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගිරිඋල්ලේ ඉඳන් මෙහෙ ඇවිත් කොහොමද යකෝ කෙලින්නේ???
    අපිත් ඉන්නේ මේ ඉසව්වේ හරිය??
    වරකෝ බලන්න සසඟවන්න තොට:frown::frown::frown:

    මෙකිටත් ඕනේ නැති රචනාවක් නෑ:angry::angry::angry:

    මෙච්චර කල් ගෙදර තියං හිටපු එකම නේ පුදුමේ:nerd:

    අනාතය!
    ගිරිඋල්ලේ නෙමේ සොන්නයෝ ඉන්නෙ :dull:
    එනවා එනවා උඹත් වරෙන් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේමිස්බන්ඩා007;17294709 said:
    මොනවද මෙ හෙල ස්වභාවික ගිත කියන්නෙ.......අනිත් එවා කෘතිමද?:oo::frown:
    තොගෙ කනේ දහ අට වංගුව ද ඇට බිජ්ජෝ?????:angry::angry:
    හෙල සුභාවිත ගීත.....
    තොගෙ වරත්තුවෙ ස්වාභාවික නෙවෙයි..............

    දැන් අඩාගෙන ගිහින් ළිදේ පැනපිය එළු ඇටයා...........:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මටත් හිතෙන්නේ මචං මේ බටර් පිහිකාරය ළිදේ පැනල ආත්මෙ මාරු කරගත්ත පාර, පාර වැරදිලා මේ පැත්තට ඇවිත් කියල........
    කොකටුවන්ට මොන සුභාවිත සංගීතය ද?
    ඌරො කවද්ද පීට්ස කෑවේ ඇහුව ලු!!!!:baffled:

    සෙට් එකම නෑව කියල මට නං තේරුනේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොගෙ කනේ දහ අට වංගුව ද ඇට බිජ්ජෝ?????:angry::angry:
    හෙල සුභාවිත ගීත.....
    තොගෙ වරත්තුවෙ ස්වාභාවික නෙවෙයි..............

    දැන් අඩාගෙන ගිහින් ළිදේ පැනපිය එළු ඇටයා...........:dull:
    පැන්නා නේද මල :rofl::P
     
    Status
    Not open for further replies.