2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    219.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉන්නවා නැන්දේ:dull::dull::dull:
    සින්දුවට සමවැදිලා උන්නේ

    :frown: නිකන් බොරු කියන්න එපා බොල.... මේ යුද්දෙට මං ගියා.... ගෑනි ගෙදර තියා වගේ සිංදු වල මොනවට සමවැදෙන්නද......?? :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17294662 said:
    අවුල් නං කෝල් එකක් දීපන් බයිට් නොකර :rofl: දීල බොන්න සෙට් කරපන් :dull:
    වෘත්තීමය බේබද්දෝ :frown::frown::frown:
    යාළුවා;17294655 said:
    දෙන්න දෙපොලේ දක්කනවා .:rofl: දන්නෝ දනිති :rofl:

    යාළුවා හත් පොලේ ගාගන්නවා:rofl::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17294669 said:
    දන්නෑ බං. මම ඌව ඔය පාරේදී දැකල තියෙනවත් එක්ක :rofl::dull:
    උඹ කොහොමෙයි දන්නේ ඌමයි කියල?
    :frown: නිකන් බොරු කියන්න එපා බොල.... මේ යුද්දෙට මං ගියා.... ගෑනි ගෙදර තියා වගේ සිංදු වල මොනවට සමවැදෙන්නද......?? :P

    ඒක මේකේ ගියාද හොට්ටෝ?:angry::angry::angry::angry:
    උඹ වෙන චැනල් එකක් අහන්නේ මම හිතන්නේ:oo::oo::oo
    නෙද්දකින් හුකංපාරුව!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17294669 said:
    දන්නෑ බං. මම ඌව ඔය පාරේදී දැකල තියෙනවත් එක්ක :rofl::dull:

    :shocked:කොහොමද පෙනුම...නිකන් මොන්ගල් ලුක් එකක්ද තියෙන්නේ මිනිහගේ?:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වෘත්තීමය බේබද්දෝ :frown::frown::frown:


    යාළුවා හත් පොලේ ගාගන්නවා:rofl::rofl::rofl:
    :P ඕන හු**ක් සෙට් කරපන්. ළඟදීම වෙලාවක් හම්බුනා ගමන් කිඹුලට ගිහින් කෙලවනවා අනිවා :yes::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ කොහොමෙයි දන්නේ ඌමයි කියල?


    ඒක මේකේ ගියාද හොට්ටෝ?:angry::angry::angry::angry:
    උඹ වෙන චැනල් එකක් අහන්නේ මම හිතන්නේ:oo::oo::oo
    නෙද්දකින් හුකංපාරුව!

    :lol:හිනස්සවන්න එපා බොල...ගෙදර කට්ටිය මාව අංගොඩ ගිහින් දායි...:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: උ.වේ.ස. X (බටර් පිහිය)
    මටත් හිතෙන්නේ මචං මේ බටර් පිහිකාරය ළිදේ පැනල ආත්මෙ මාරු කරගත්ත පාර, පාර වැරදිලා මේ පැත්තට ඇවිත් කියල........
    කොකටුවන්ට මොන සුභාවිත සංගීතය ද?
    ඌරො කවද්ද පීට්ස කෑවේ ඇහුව ලු!!!!:baffled:
     
    Status
    Not open for further replies.