2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සියාතුවේ මා මිතුරේ //
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ...

හඞලා කුමටද මිතුරේ සියාතුවේ
හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ...
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    vzwl1c.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17294808 said:
    යකෝ රිදිලා නෙමේ. ඇත්ත කිව්වෙ. උඹ බස් ඩයිවර් උනාට පාරවල් දන්නේත් නෑ :rofl: ගොන් බිජ්ජා

    :lol: රිදිලා මරු කියෝනවා....... :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17294786 said:
    :rofl:
    ඕන හුටමක්
    බයිට් කිඹුලා දෙනවා කිව්වා :dull:
    බෝතල් අපි දෙන්නං :P
    අන්න එහෙම වරෙන්
    අම්මෝ මාව මේකේ තනියෙන් දාලා යන්න එපා:dull::dull:
    පිස්සුද සාමලී
    යාළුවා;17294792 said:
    පැස්බර බිත්තරයක් කඩල ගනින් :rofl:
    එහෙමද ආස?
    වහගනියවු කටවල්...මට අදනන් අංගොඩ යන්න වෙනවා...:yes::angry:
    අයි බොල මේක මාර සීන් එකක් නේ නැන්දේ බලන්ටකෝ
    එන්ටද ඩ්‍රැගන් එපාද
    එන්ට එපා ඩ්‍රැගන්. අනේ යන්ට ඩ්‍රැගන්
    :dull: අපිව බලාගන්න කවුරුවත් නෑ නේ...... :(

    යුරාජයේ මා මිතුරේ
    ලේලඬයට ආල වඩන යුරාජයේ....//
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
    හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
    ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
    ගලනා දිය අප හැමටයි සියාතුවේ

    avatar479821_13.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේමිස්බන්ඩා007;17294806 said:
    අයියගෙ advance sinhala මට තෙරෙන්නෙ නැ... basic or intermediate ලෙවල් එකෙන් රෙඩියො කරන්න බැරිද?:sorry::oo:
    අනිත් උන් කරනව නේ මලයෝ.....
    එකම විදියට යනකොටත් නෑනේහ් කික් එකක්........:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒක මේකේ ගියාද හොට්ටෝ?:angry::angry::angry::angry:
    උඹ වෙන චැනල් එකක් අහන්නේ මම හිතන්නේ:oo::oo::oo
    නෙද්දකින් හුකංපාරුව!

    :oo: තෝ බීලද මරු කියවන්නේ..... ආයේ කියෝපිය.....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
    හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
    ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
    ගලනා දිය අප හැමටයි සියාතුවේ

    avatar479821_13.gif

    ජෝඩුව ඇවිත්... මොකෝ පරක්කු රමණයේ යෙදුනද :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගෙ නම කිව්වෙ නෑ අරූ..
    කියවලා දියං :oo:

    ඔයා ඉතින් ආවා කියලා අපි දන්නවනේ අනේ...එයා කිවුවේ නැතුවට කමක් නැහැ අනේ:dull::dull:

    :dull: අපිව බලාගන්න කවුරුවත් නෑ නේ...... :(

    අද එහෙනම් කිබුල් අයියට කියන්න බලාගන්න කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මටත් හිතෙන්නේ මචං මේ බටර් පිහිකාරය ළිදේ පැනල ආත්මෙ මාරු කරගත්ත පාර, පාර වැරදිලා මේ පැත්තට ඇවිත් කියල........
    කොකටුවන්ට මොන සුභාවිත සංගීතය ද?
    ඌරො කවද්ද පීට්ස කෑවේ ඇහුව ලු!!!!:baffled:

    :lol: අපි නොදන්න බටර් පිහි...... :P
     
    Status
    Not open for further replies.