සියාතුවේ මා මිතුරේ //
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ
සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්
සියාතුවේ...
හඞලා කුමටද මිතුරේ සියාතුවේ
හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ
සියාතුවේ...
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ
සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්
සියාතුවේ...
හඞලා කුමටද මිතුරේ සියාතුවේ
හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ
සියාතුවේ...




ඒක හොදා ටෙන් වීල් ඩ්රයිවර් කෙනෙක්ට.....
රිදිලා මරු කියෝනවා....... 


ඈයි උඹට කසනවද පෝස්ට් ටික දැක්කහම........??