2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...

විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...හිරුද හඬවලා...

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...සයුර ඇත බලා...

Artist : Deppeka Priyadarshani
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැඳී ඇවිත්
    පවන් රොදේ...අසන්න දුක බලා ඉමී
    රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...

    විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...
    නැගෙන සඳේ කිරණ ලෙසේ
    ගලමි රැය පුරා...හිරුද හඬවලා...

    ඉවුරු දිගේ යනෙන අපේ
    හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
    පැතුම ඇත බලා...සයුර ඇත බලා...

    Artist : Deppeka Priyadarshani
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිඹුල අයියේ අර යන මියුසික් එක මොකද්ද...දැන් ගිය එකේ...අර සින්දුවක මියුසික් කෑල්ල...

    2r3jl74.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල අයියේ අර යන මියුසික් එක මොකද්ද...දැන් ගිය එකේ...අර සින්දුවක මියුසික් කෑල්ල...
    මොන එක ද?
    සසල හද විල් තෙර ජින්ගල් එකේ ද?
    රෝහණ ගේ ජින්ගල් එකේ ද? නැත්තං
    බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක ද?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලොල් කෙල්ලො කැමතියි මොලේ තියනව කියල අහගන්ඩ ඒකයි ඔය වදින්නෙ.... :rofl:
    හරි බං ඒ ළමයාගේ හිත රිද්දන්න එපා
    ආවනන් ඇති නේද ?දවල්ට දැක්කත් බය වෙන එකනෙ

    :lol::rofl::P

    ඔව් ඔව් ඇත්ත අසෝ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉවුරු දිගේ යනෙන අපේ
    හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
    පැතුම ඇත බලා...සයුර ඇත බලා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈති යන්තම් අහන්න සින්දු දෙනවා..... :D හුරේ..... :) අපිම ඉතින් කියන්න ඕනා..... ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන එක ද?
    සසල හද විල් තෙර ජින්ගල් එකේ ද?
    රෝහණ ගේ ජින්ගල් එකේ ද? නැත්තං
    බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක ද?

    .මම හිතන්නේ සසල හද විල් තෙර එකේ...මතක විදිහට සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සින්දුවක්.
     
    Status
    Not open for further replies.