හා හා වඳින්න එපා බොලං

කිඹුල අයියේ අර යන මියුසික් එක මොකද්ද...දැන් ගිය එකේ...අර සින්දුවක මියුසික් කෑල්ල...
මොන එක ද?කිඹුල අයියේ අර යන මියුසික් එක මොකද්ද...දැන් ගිය එකේ...අර සින්දුවක මියුසික් කෑල්ල...
හරි බං ඒ ළමයාගේ හිත රිද්දන්න එපාලොල් කෙල්ලො කැමතියි මොලේ තියනව කියල අහගන්ඩ ඒකයි ඔය වදින්නෙ....![]()
ආවනන් ඇති නේද ?දවල්ට දැක්කත් බය වෙන එකනෙ
![]()
ඉන්ද්රජාලික සංගීතය අහලා නැන්ද මන්තරකාරියක් වෙලාද කොහෙද![]()

මම කීවෙ නැහැ![]()



ඈති යන්තම් අහන්න සින්දු දෙනවා.....හුරේ.....
අපිම ඉතින් කියන්න ඕනා.....
![]()

ඕකට ඔහොම හිනාද හිවලෝ?



ඈති යන්තම් අහන්න සින්දු දෙනවා.....හුරේ.....
අපිම ඉතින් කියන්න ඕනා.....
![]()
මොන එක ද?
සසල හද විල් තෙර ජින්ගල් එකේ ද?
රෝහණ ගේ ජින්ගල් එකේ ද? නැත්තං
බැක්ග්රව්න්ඩ් මියුසික් එක ද?
යාළුවා;17295091 said:ඇයි මෙච්චර වෙලා අහවල් එකක්ද දුන්නෙ සිංදු නැතුව![]()