◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
    ලස්සන මූනේ මල් මදහාසේ කවුරුද ගත්ත හොරා..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
    ලස්සන මූනේ මල් මදහාසේ කවුරුද ගත්ත හොරා..

    ජම්බු ගහට මන් නැගලා ජම්බු කඩන් කෑවා//
    ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා..
    මල් ගවුමක් ඇදලා නන්දා වැලි බත් ඉවුවා..
    ඒ කාලේ මේ මාමා බෝනික්කා වාගේ..
    ඒ කාලේ මේ නැන්දා පොල්කිච්චි වාගේ..
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මල් නෙළලා වරලස ගවසාලා
    රන් සේලෙන් සැරසී එයා
    කාගෙදෝ සුරතේ වෙලීලා
    ගියයි කියා මා හැඩුවේ නෑ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ බේබද්දා වගේ හැමදාම බොනවා නේද?:angry::(
    2.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17295822 said:
    heating lika boss. heta enna kiwwada uba mata mathaka naane:dull: wadila inne. dan deka :dull:

    :dull::dull: අවංකව දෙයක් කියන්නද තෝ බොනවා වැඩි තෝ මට යාලුවෙක් හැටියට මාගේ මළගෙදර ඉන්නවා දකින්න ඕනි මට ඒ නිසා බොන්න එපා :( ඔච්චර :love: