මොකක්ද බන් උබ අර ඇස් පේන සීන් එකක් කලින් කියලා තිබ්බේ..


ෆොන්ට් එක ලොකුවට දාල තිබුනු නිසා මචන්මොකක්ද බන් උබ අර ඇස් පේන සීන් එකක් කලින් කියලා තිබ්බේ..![]()

ෆොන්ට් එක ලොකුවට දාල තිබුනු නිසා මචන්![]()
මමත් යනව.. හැමෝටම සු.රා.


අඩේ උබ දැක්ක කල් බන්..උබට මක්කෙයි උනේ..මට මේ ඊයේ පෙරේදත් උබව මතක් උනා කාලෙකින් දැක්කෙ නෑනේ කියලා.උඹට පිස්සුද? නැතන්ම් බීල වෙරිද?![]()

අඩේ උබ දැක්ක කල් බන්..උබට මක්කෙයි උනේ..මට මේ ඊයේ පෙරේදත් උබව මතක් උනා කාලෙකින් දැක්කෙ නෑනේ කියලා.


ගෙදර වැඩ පටන්ගත්තා බන්. බාස්ලා එක්ක මර යුද්දේ පහුගිය ටිකේම. හිතේ එකලාසයක් නෑ.![]()


ගෙවල් හදන්න ගියාම ඕන දල ඇතෙක් බිම ඇනෙනවා..
එල එල හොදට ලස්සනට වැඩේ කර ගනින්..