Help-Nissan Bluebird Sylphy

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් මේ car එක ගැන දන්න අය, පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද?
    30397_1.jpeg

    67591294_1---Nissan-Bluebird-Sylphy-2001-.jpg

    36596_4.jpg

    nissan_bluebird_sylphy_a1182371519b1287347_orig.jpg

    spare parts හොයාගන්න තියෙනවද?spare parts ගණන්ද?වාහනේ engine එක එහෙම ලෙඩ දෙනවද කියල තමයි දැන ගන්න ඕනේ.ආයේ විකුණගන්න ඕනේ උනොත් market අඩුයිද කියලත් පොඩ්ඩක් කියන්න මචන්ලා.ලොකු උදව්වක් :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය සිල්පිය මාකට් මචන්..එකම නොම්බරේ N16 එකට වඩා ලක්ශ 3-4ක් උඩින් මාකට් එක යන්නේ. තෙල් කෙරුවාව ඇරුනහම වෙන අවුල් නෑ

    PM උබේ එකේ අහලා තිබ්බා වගේ සෙෆිරෝ එකෙත් අව්ලක් නෑ. හැබැයි තෙල් බව්සරයක්. උබටම එපාවෙයි මාසයක් විතර යනකොට. ඒකත් ලෙඩ නෑ, හැබැයි ගන්නවනම් 15න් මෙහා ගනින්. ලංකාවේ සනියට වඩා සෙෆිරෝ අඩු උනාට අනිත් රටවල සෙෆිරෝ සනියට වඩා ගනන්

    ඔය සිල්පියේ මිල මම PM කරද්දි කිව්වා වැරදියි. මම හිතුවේ නිකන් බ්ලූබර්ඩ් එක කියලා. බ්ලූ බර්ඩ් සිල්පිය නෙමේ. සිල්පිය දැන්නම් 23න් එහා මගෙ හිතේ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රත්තරං;13558091 said:
    ඔය සිල්පිය මාකට් මචන්..එකම නොම්බරේ N16 එකට වඩා ලක්ශ 3-4ක් උඩින් මාකට් එක යන්නේ. තෙල් කෙරුවාව ඇරුනහම වෙන අවුල් නෑ

    PM උබේ එකේ අහලා තිබ්බා වගේ සෙෆිරෝ එකෙත් අව්ලක් නෑ. හැබැයි තෙල් බව්සරයක්. උබටම එපාවෙයි මාසයක් විතර යනකොට. ඒකත් ලෙඩ නෑ, හැබැයි ගන්නවනම් 15න් මෙහා ගනින්. ලංකාවේ සනියට වඩා සෙෆිරෝ අඩු උනාට අනිත් රටවල සෙෆිරෝ සනියට වඩා ගනන්

    ඔය සිල්පියේ මිල මම PM කරද්දි කිව්වා වැරදියි. මම හිතුවේ නිකන් බ්ලූබර්ඩ් එක කියලා. බ්ලූ බර්ඩ් සිල්පිය නෙමේ. සිල්පිය දැන්නම් 23න් එහා මගෙ හිතේ

    ඔව් මචන් මේක 22-25 අතර වගේ තමයි යන්නේ.එල භාණ්ඩේ :cool::cool::cool:
    interior එක එහෙමනම් පට්ට.
    Thanks මචන් comment එකට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    how about the fuel efficiency?

    blue bird sylphy

    මේක හෙන පරන ත්‍රෙඩ් එකක්
    දැන් ඕවා යන්නේ 20න් පහල. අයවැයෙන් බදු අඩුවුන නිසා අලුතෙන් හයිබ්‍රිඩ් ගෙන්වයි එතකොට ඕවා 15-16 ගානට යයි

    තෙල් 9-10ක් වගේ කරනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17296392 said:
    මේක හෙන පරන ත්‍රෙඩ් එකක්
    දැන් ඕවා යන්නේ 20න් පහල. අයවැයෙන් බදු අඩුවුන නිසා අලුතෙන් හයිබ්‍රිඩ් ගෙන්වයි එතකොට ඕවා 15-16 ගානට යයි

    තෙල් 9-10ක් වගේ කරනවා

    Ado 15 ta 16 koheda sylphy he he.. ube petrol gana nam adatat hari.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ado 15 ta 16 koheda sylphy he he.. ube petrol gana nam adatat hari.

    දිනේ බලපන්... 2012

    ඒකාලේ 141 - 27යි
    120 ගියේ 40-45යි 2002-3 ඒවා
    240 ගියේ 27-32යි
    260 ගියේ 34යි...
    110 ගියේ 17යි, 15 ගියේ 16යි... 1.3 15එහෙම ගියේ 14යි, 5පී ගියේ 15න් පහල

    අද 120 60න් එහා..240 37ක් විතර 260 45ත් පැනලා.... 141 35නුත් එහා...

    අඩෝ වාහන ගැන දන්නේ නැති උන් බලනව ඇති මොනවද යකෝ මේ අංක කියල:baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21171628 said:
    දිනේ බලපන්... 2012

    ඒකාලේ 141 - 27යි
    120 ගියේ 40-45යි 2002-3 ඒවා
    240 ගියේ 27-32යි
    260 ගියේ 34යි...
    110 ගියේ 17යි, 15 ගියේ 16යි... 1.3 15එහෙම ගියේ 14යි, 5පී ගියේ 15න් පහල

    අද 120 60න් එහා..240 37ක් විතර 260 45ත් පැනලා.... 141 35නුත් එහා...

    අඩෝ වාහන ගැන දන්නේ නැති උන් බලනව ඇති මොනවද යකෝ මේ අංක කියල:baffled:
    Dine balala ban bump kare.. man me google eke treads beluwa.. balapan wahana walata giya kalak 😑

    Math meke hema model ekama dannena 😶
     
    Last edited: