මචන් මේ car එක ගැන දන්න අය, පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද?
spare parts හොයාගන්න තියෙනවද?spare parts ගණන්ද?වාහනේ engine එක එහෙම ලෙඩ දෙනවද කියල තමයි දැන ගන්න ඕනේ.ආයේ විකුණගන්න ඕනේ උනොත් market අඩුයිද කියලත් පොඩ්ඩක් කියන්න මචන්ලා.ලොකු උදව්වක්