~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~ ~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~ ඔයා එනකං බලං ඉඳලා ඇස් දෙක රිදෙනවා තෙහෙට්ටුයි මහන්සියි ඒත් තවමත් බලං ඉන්නවා පරණ , පුරුදු ආදරෙත් අරගෙන ඔයා එනකං….. හුරතල් කතාවක් කියන්න, මාව හිනස්සන්න, මගේ...