Save baby Squirrels - My experience

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes:

    great work
    Nice work bro,
    Good work..
    Thanks machan!

    පට්ටයිනේ..:D:D
    බොහොම පින්..:yes:
    කෑම දෙනකොට පූසන්ගෙන් පරිස්සම් වෙන විදියේ තැනක දෙන්න..:yes:
    Kema denne pera gaha uda tiyena lellakata ban. Godak un enawa.. Pusata yanna ba.. eke agunakola welak gihin tiyenawa gaha purama. lenu wegen duwanawa eke. ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මාත් සැහෙන පොඩි කාලේ ඉඳන් කරන වැඩක් ඒත් මේ තරම් කැප කිරීමක් කරල ලේන් පැටව් හදපු එකෙක්ට මම දැකපු පලවෙනි කෙනා උඹ.මම ඔය වැඩේ අත ඇරලා දැම්මේ මම අන්තිමටම ඇති කරපු ඔය වගේ ලේන් පැටියා මට සෑහෙන්න පුරුදු උනා ඌ මන් හැතිව කොහොමත් ඉන්නේ නෑ මම කොහෙ හරි යනකොට ඌව මගේ කමිසයක් තිබුණා ඒකේ සාක්කුවට දාලා යනවා.
    දවසක් මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ කාමරේ අස් කරල පරණ ඇදුම් ටිකත් හෝදලා ලේන් පැටියත් වොෂින් මැෂින් එකේ වටයක් ගිහින්..ඌ එතනින්ම ඉවරයි එදා සිට අද දක්වා ලේන් පැටව් සෙට් උනාම කොහොම හරි අම්මව හොයලා භාර දෙනව බැරිම උනොත් වෙන ලේනියෙක්ට හරි දෙනවා.පැටව් අරන් හදා ගන්න ලේනියොත් ඉන්නවා.

    Hmm aparade lena eth ithin a eyage ayusha thama. :nerd: monawa karath oka wenawa ithin.

    Man denagena hitiye na anith leniyo gannawa kiyala nam.. Man try karala tiyenawa eth eyala awe na.

    Kalin serayak bimata wetunu petiyek nam sakkuwe dagena gihin kuduwata denma wahleta negala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මාත් සැහෙන පොඩි කාලේ ඉඳන් කරන වැඩක් ඒත් මේ තරම් කැප කිරීමක් කරල ලේන් පැටව් හදපු එකෙක්ට මම දැකපු පලවෙනි කෙනා උඹ.මම ඔය වැඩේ අත ඇරලා දැම්මේ මම අන්තිමටම ඇති කරපු ඔය වගේ ලේන් පැටියා මට සෑහෙන්න පුරුදු උනා ඌ මන් හැතිව කොහොමත් ඉන්නේ නෑ මම කොහෙ හරි යනකොට ඌව මගේ කමිසයක් තිබුණා ඒකේ සාක්කුවට දාලා යනවා.
    දවසක් මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ කාමරේ අස් කරල පරණ ඇදුම් ටිකත් හෝදලා ලේන් පැටියත් වොෂින් මැෂින් එකේ වටයක් ගිහින්..ඌ එතනින්ම ඉවරයි එදා සිට අද දක්වා ලේන් පැටව් සෙට් උනාම කොහොම හරි අම්මව හොයලා භාර දෙනව බැරිම උනොත් වෙන ලේනියෙක්ට හරි දෙනවා.පැටව් අරන් හදා ගන්න ලේනියොත් ඉන්නවා.

    Thanks for ++ machan..

    HTML:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Sorry ban
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    monawa unath ubanan pattama dial ekak
    manussayektwath hariyata salakanne nathi kaaleka ohoma deyak kara kiwwama aththatama pudumai godak pin :yes:

    +13

    Thanks machan! A karapu patta wede sathuta adatath widinawa ban kohe hari lenek dakinakota. A wage sathutak thawath nam na :no:

    Marama athdekeemak thama eka. release karapuhama eyala happy eke innawa dekkahama. :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹ නියම් මනුෂ්‍යෙයක්..... හොදට පින් කරල තියනෙවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :cool: මාත් පොලොන්නරුවෙන් එකෙක් අරන් ඈවිත් හදා ගත්තා....... (වහලෙන් වැටිලා..... කූඩුවකුත් නෑ) අම්මෝ තිබ්බ හුරතලේ...... අපි කන ඕනා දෙයක් කෑවා......... සොසේජස් කන්න පට්ට ආසයි ඌ...... නිදහස් කරලා යැව්වත් යන්නේ නෑ..... අපිටම හුරු වෙලා..... අන්තිමට කූඩුවකුත් හැදුවා...... ඒත් එක දවසක් ඒකේ දොර ඈරන් ඌ ගිහින්....... :( ආයේ ආවේ නෑ..... මම හිතන්නේ බිම දිගේ ගිහින්.... අපේ අම්මලගේ ගෙදර ඉන්නවා නසරානි බල්ලෙක්..... ඌට අහු වෙන්න ඈති.... :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :cool: මාත් පොලොන්නරුවෙන් එකෙක් අරන් ඈවිත් හදා ගත්තා....... (වහලෙන් වැටිලා..... කූඩුවකුත් නෑ) අම්මෝ තිබ්බ හුරතලේ...... අපි කන ඕනා දෙයක් කෑවා......... සොසේජස් කන්න පට්ට ආසයි ඌ...... නිදහස් කරලා යැව්වත් යන්නේ නෑ..... අපිටම හුරු වෙලා..... අන්තිමට කූඩුවකුත් හැදුවා...... ඒත් එක දවසක් ඒකේ දොර ඈරන් ඌ ගිහින්....... :( ආයේ ආවේ නෑ..... මම හිතන්නේ බිම දිගේ ගිහින්.... අපේ අම්මලගේ ගෙදර ඉන්නවා නසරානි බල්ලෙක්..... ඌට අහු වෙන්න ඈති.... :(

    Ow ban release karana eka tikak amarui.. gas walata purudu karanna one.. tikak baya karanna one mokada un api ekka idala baya netiwela tiyenne..

    Kotinma apiwa epa karawanna one akametten hari.. eyalagema hodata eka karanna wenawa :(