cute![]()

great work
Nice work bro,
Thanks machan!Good work..
Kema denne pera gaha uda tiyena lellakata ban. Godak un enawa.. Pusata yanna ba.. eke agunakola welak gihin tiyenawa gaha purama. lenu wegen duwanawa eke.පට්ටයිනේ..
බොහොම පින්..
කෑම දෙනකොට පූසන්ගෙන් පරිස්සම් වෙන විදියේ තැනක දෙන්න..![]()

මාත් සැහෙන පොඩි කාලේ ඉඳන් කරන වැඩක් ඒත් මේ තරම් කැප කිරීමක් කරල ලේන් පැටව් හදපු එකෙක්ට මම දැකපු පලවෙනි කෙනා උඹ.මම ඔය වැඩේ අත ඇරලා දැම්මේ මම අන්තිමටම ඇති කරපු ඔය වගේ ලේන් පැටියා මට සෑහෙන්න පුරුදු උනා ඌ මන් හැතිව කොහොමත් ඉන්නේ නෑ මම කොහෙ හරි යනකොට ඌව මගේ කමිසයක් තිබුණා ඒකේ සාක්කුවට දාලා යනවා.
දවසක් මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ කාමරේ අස් කරල පරණ ඇදුම් ටිකත් හෝදලා ලේන් පැටියත් වොෂින් මැෂින් එකේ වටයක් ගිහින්..ඌ එතනින්ම ඉවරයි එදා සිට අද දක්වා ලේන් පැටව් සෙට් උනාම කොහොම හරි අම්මව හොයලා භාර දෙනව බැරිම උනොත් වෙන ලේනියෙක්ට හරි දෙනවා.පැටව් අරන් හදා ගන්න ලේනියොත් ඉන්නවා.
monawa karath oka wenawa ithin.මාත් සැහෙන පොඩි කාලේ ඉඳන් කරන වැඩක් ඒත් මේ තරම් කැප කිරීමක් කරල ලේන් පැටව් හදපු එකෙක්ට මම දැකපු පලවෙනි කෙනා උඹ.මම ඔය වැඩේ අත ඇරලා දැම්මේ මම අන්තිමටම ඇති කරපු ඔය වගේ ලේන් පැටියා මට සෑහෙන්න පුරුදු උනා ඌ මන් හැතිව කොහොමත් ඉන්නේ නෑ මම කොහෙ හරි යනකොට ඌව මගේ කමිසයක් තිබුණා ඒකේ සාක්කුවට දාලා යනවා.
දවසක් මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ කාමරේ අස් කරල පරණ ඇදුම් ටිකත් හෝදලා ලේන් පැටියත් වොෂින් මැෂින් එකේ වටයක් ගිහින්..ඌ එතනින්ම ඉවරයි එදා සිට අද දක්වා ලේන් පැටව් සෙට් උනාම කොහොම හරි අම්මව හොයලා භාර දෙනව බැරිම උනොත් වෙන ලේනියෙක්ට හරි දෙනවා.පැටව් අරන් හදා ගන්න ලේනියොත් ඉන්නවා.
You have given out too much Reputation in the last 24 hours, try again later.
ape gedarath kuudu hadaagena innawaa ... ela rep+++

You have given out too much Reputation in the last 24 hours, try again later.

monawa unath ubanan pattama dial ekak
manussayektwath hariyata salakanne nathi kaaleka ohoma deyak kara kiwwama aththatama pudumai godak pin
+13

පුලුවන්නම් සිංහලට ට්රාන්ස්ලේට් කරන්නකෝ. Rep 5+

මාත් පොලොන්නරුවෙන් එකෙක් අරන් ඈවිත් හදා ගත්තා....... (වහලෙන් වැටිලා..... කූඩුවකුත් නෑ) අම්මෝ තිබ්බ හුරතලේ...... අපි කන ඕනා දෙයක් කෑවා......... සොසේජස් කන්න පට්ට ආසයි ඌ...... නිදහස් කරලා යැව්වත් යන්නේ නෑ..... අපිටම හුරු වෙලා..... අන්තිමට කූඩුවකුත් හැදුවා...... ඒත් එක දවසක් ඒකේ දොර ඈරන් ඌ ගිහින්.......
ආයේ ආවේ නෑ..... මම හිතන්නේ බිම දිගේ ගිහින්.... අපේ අම්මලගේ ගෙදර ඉන්නවා නසරානි බල්ලෙක්..... ඌට අහු වෙන්න ඈති.... 
Thanks machan.. Singhala typing ba ban mata ekai
4+
මාත් පොලොන්නරුවෙන් එකෙක් අරන් ඈවිත් හදා ගත්තා....... (වහලෙන් වැටිලා..... කූඩුවකුත් නෑ) අම්මෝ තිබ්බ හුරතලේ...... අපි කන ඕනා දෙයක් කෑවා......... සොසේජස් කන්න පට්ට ආසයි ඌ...... නිදහස් කරලා යැව්වත් යන්නේ නෑ..... අපිටම හුරු වෙලා..... අන්තිමට කූඩුවකුත් හැදුවා...... ඒත් එක දවසක් ඒකේ දොර ඈරන් ඌ ගිහින්.......
ආයේ ආවේ නෑ..... මම හිතන්නේ බිම දිගේ ගිහින්.... අපේ අම්මලගේ ගෙදර ඉන්නවා නසරානි බල්ලෙක්..... ඌට අහු වෙන්න ඈති....
![]()

Realtime Singlish ට්රයි කරන්න මචන්