.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    uge action eke awulk thiyenawa ne :dull::dull:
    ඔව්... ඇක්ෂන් එකයි බෝලින් ස්ටයිල් එකටත් කේස් දැන්... අශ්විනය බොලෙ දාන්න ඇවිත් නැවතිලා බෝල දාන එකටත් කේස් එක පත්තු වෙලා තියෙන්නෙ...:P හැබැයි රිපෝර්ට් වෙයිද කියන එකනම් ෂුවර් නෑ...:dull::dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් ලබාදිම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ළගාවූ සැනින් මෙම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවද පැවසේ.

    ඔවුන් රැදි සිටින හෝටල්වලදි, පුහුණු සැසැවලදි මෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී මෙම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ හා සමගාමීව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ද විශේෂිත ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආරක්ෂක අංශයේ අවධානය යොමුව තිබේ.


    mirror news
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව්... ඇක්ෂන් එකයි බෝලින් ස්ටයිල් එකටත් කේස් දැන්... අශ්විනය බොලෙ දාන්න ඇවිත් නැවතිලා බෝල දාන එකටත් කේස් එක පත්තු වෙලා තියෙන්නෙ...:P හැබැයි රිපෝර්ට් වෙයිද කියන එකනම් ෂුවර් නෑ...:dull::dull:

    :dull::dull::dull::dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    front page ekata meka dala ganin ban.
    4sjq1f.jpg