රනිල්ට_කෙලම_වේ
ටිකක් හරි හොඳ අපේක්ෂකයා මහින්දයි
ත්මන් ආණ්ඩුව දඩබ්බරකම් සීමාව ඉක්මවා කරන්නේ නම් තම සංවිධානය විසින් ජාතික දේශපාලනයට ඉදිරිපත් කිරීමට අදහස් කරන ජාතික නායකයා කරලියට ගෙන එන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
කෙසේ වෙතත් එජාපය හෝ විපක්සයේ සෙසු පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි කෙලින් කියා නැති බවද පවසන එහිමියෝ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් තරමකට හෝ එකඟවිය හැක්කේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බවද සඳහන්කරති.