රනිල්ට_කෙලම_වේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    රනිල්ට_කෙලම_වේ

    ටිකක් හරි හොඳ අපේක්‍ෂකයා මහින්දයි
    ත්මන් ආණ්ඩුව දඩබ්බරකම් සීමාව ඉක්මවා කරන්නේ නම් තම සංවිධානය විසින් ජාතික දේශපාලනයට ඉදිරිපත් කිරීමට අදහස් කරන ජාතික නායකයා කරලියට ගෙන එන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

    කෙසේ වෙතත් එජාපය හෝ විපක්‍සයේ සෙසු පක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි කෙලින් කියා නැති බවද පවසන එහිමියෝ ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් අතරින් තරමකට හෝ එකඟවිය හැක්කේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට බවද සඳහන්කරති.
     
    • Haha
    • Like
    Reactions: shenat and san**

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් ඉන්නේ ඔය මතයෙම තමයි. මහින්ද රනිල් කියන දෙන්නගෙන් තෝරගන්න වුනොත් මහින්දට තෝරගන්නවා .Qq
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    catbag1.jpg
    :P:P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක

    මෙතන කිසි හැංගිල්ලක් නෑ බොබසේ කියන්නේ මේ වෙලාවේ අඩු නපුරක් තියෙන අපේක්ෂකයා මහින්ද කියලා. රනිලුයි මහින්දයි අතරින් ඔයාම හිතල බලන්න රටේ ස්වරීත්වයට වැඩිම හානිය කරේ කවුද කියලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මෙතන කිසි හැංගිල්ලක් නෑ බොබසේ කියන්නේ මේ වෙලාවේ අඩු නපුරක් තියෙන අපේක්ෂකයා මහින්ද කියලා. රනිලුයි මහින්දයි අතරින් ඔයාම හිතල බලන්න රටේ ස්වරීත්වයට වැඩිම හානිය කරේ කවුද කියලා
    :lol::lol:හිඅන යනාව පොන්නයාගෙ කතා වලට පොන්න සුනි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    මෙතන කිසි හැංගිල්ලක් නෑ බොබසේ කියන්නේ මේ වෙලාවේ අඩු නපුරක් තියෙන අපේක්ෂකයා මහින්ද කියලා. රනිලුයි මහින්දයි අතරින් ඔයාම හිතල බලන්න රටේ ස්වරීත්වයට වැඩිම හානිය කරේ කවුද කියලා

    මහින්ද හොරා.රනිල් බබා.

    කාලය මැව් වෙනසක අරුමේ....
     
    • Like
    Reactions: podiya22

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්ද හොරා.රනිල් බබා.

    කාලය මැව් වෙනසක අරුමේ....

    ඔය සුනිමල් මුගෙ ඇග ඇතුලෙ ඉන්න කාලෙ කටහනෙ සහො :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහින්ද හොරා.රනිල් බබා.

    කාලය මැව් වෙනසක අරුමේ....

    වෙනස මැවුවේ කාලය නොව මහින්ද රාජපක්ෂ විසින්මය. පල්ලෙහා කතාව තමයි බන් මාව වෙනස් කලේ. මොලේ කලඳක් තියෙන එකෙක් රාජපක්ෂ කරන බලු වැඩේ තේරෙනවා.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මමත් ඉන්නේ ඔය මතයෙම තමයි. මහින්ද රනිල් කියන දෙන්නගෙන් තෝරගන්න වුනොත් රනිල් තෝරගන්නෙ නෑ .Qq
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මමත් ඉන්නේ ඔය මතයෙම තමයි. මහින්ද රනිල් කියන දෙන්නගෙන් තෝරගන්න වුනොත් මහින්දට තෝරගන්නවා .Qq

    ජෙප්පොන්ට නම් ඕකේ අනික් පැත්ත..🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675

    bump