රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    kawuru monawa kiwwath hora boru nathi (mahinda wage) hoda awanka nayakayek
    2002 di ranil rata bara gaddi thibuna thathwe mahinda bara gadi thibunanam malata goda enna hamba wenne naha
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    :
    :oo:
    ඔව්වා නම් මොනවාද සුදු ,,,
    දැන් මේකේ ඉන්න එවුන් රනිල් කොළුකරයා කියන්නේ හරියට රනිල් උන්ට කැපුවා වගේ

    :D:D:D:D:D:D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    රනිල්_වැඩියෙන්ම කැමති... 10-26-2014 03:33 PM pemadasata kiyala huka ganin ponnaya

    ඔන්ලයින් කොන්ද පන ඈති නියම පිරිම්යෙක් මට පොන්නයා කියනව,,අනෙ පුතෙ තොගෙ කොන්ද කෙසෙ වෙතත් අහවල් එක නම් පන නෑ වගෙ:rolleyes::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ranil awoth koti apahu nagitinawa
    කොටි දෑන් නිදන් ඉන්න හින්දා වෙන්න ඈති යුරොපයෙ කොටි තහනම අය්න් කර ගත්තෙ?????අනෙ බන් දෑන්වත් ඈත්තට මුන දිපන්..මොකා උනත් කෑමති නෑහෑ තමන්ගෙ රටෙ කොටසක් වෙන ජාතියක් අල්ල ගන්නවට..රනිල් ට කියන්න තියෙන්නෙ ඔය දෙම විතරයි නෙ..මොකො හොරකම් වන්චා ගෑන කියන්න පුලුවන් කෙනෙකුත් නෙමෙයිනෙ..එක හින්දා "යකා කලුයි කිය කිය මිනිස්සු බය කර කර .සහොදරයා හොදායි කියලා පොලිමට ගිහින් කතිර ගහපල්ලා...."මොකො පපුවට ගහලා රට ජාතිය ගෑන කතා කලාම අපෙ උන්ට ඉට වඩා දෙයක් නෑහෑ නෙ....":lol::lol::lol::lol: