SEO in Sinhala, Part 6

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    godak vatina vadak. danna ewn dannawanam pattakata vela hitiyanam hodai irisiyave palenne nativa.mokada me kollek dennek meva gana danagannava kiyala me tharam amaruva.
     
    • Like
    Reactions: PirateZ

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මචෝ!
    අද උදේ පන්දරම උඹේ ත්‍රෙඩ් පාර දැක්කම මට නිකන් සීවලී හාමුදුරුවෝ දැක්කා වගේ බන්....!:D

    උඹේ කලින් වීඩියෝ 5 මේ වෙනකොට 5x6=30 පාරකට වඩා බලලා ඇති!!:yes: (මගේ මල්ලිත් බැලුවා):yes::yes:

    ඒ අතරේ එක තලේබාන් ඩයල් එකක් මේ වීඩියෝ සීරිස් එක ගැන අහලා අහලාම මට එලව එලවා ගැහුවා!:frown: (බොරු නම් මගේ ප්‍රොෆයිල් එක බලපන්කෝ!):no:

    එනිවේ, ඔන්න එහෙනම් මංතුමා අද සුබ මොහොතින් ඩොමේන් නේම් එක ගන්නවා එහෙනම්!!!:D

    ඔහොම යං...... Best of Luck!!!!!!!
    :)

    මල්ලි කිව්වේ :dull::dull::dull::dull: :D:D:D :P:P:P
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Ridila

    2hgracx.png

    හප්පා :nerd::nerd::nerd:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    බූරුවොන්ට උත්තර දෙන්න යන්න එපා බන්. මේකේ උඹව ෆලෝ කරන සෙට් එකක් ඉන්නවනේ. ඕකුන්ට උත්තර දෙන්න ගියහම අපිත් උන්ගේ ගානට වැටෙනවා, හොඳම උත්තරේ උඹ 6 වෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරල දීල තියෙන්නේ. දැන් ඉතින් අනාතයෝ රැල කටයි පුකයි වහගෙන ටික දවසක් ඉඳල 7 වෙනි එක රිලීස් කරන්න පරක්කු උනොත් ආයෙත් කෑ ගහන්න පටන් ගනියි . ඕක ලෝක ස්වාභාවේ. උඹේ වැඩේ උඹ දිගටම කරගෙන පලයන්. මමත් ඩවුන්ලෝඩ් කරගත්තා ගදර ගිහින් තමයි බලන්න වෙන්නේ, අද අම්බානට වැඩ.:yes::yes::yes:

    අනිවා මචෝ!:D කවුරු මොනවා කිව්වත්, ශාලිකව ෆලෝ කරන සෙට් එලකිරිය ඇතුලේ වගේම පිටත් ඉන්නවා!:yes:

    හුඟක් එවුන් ඔය කෑ ගහන්නේ අනිත් උන් යමක් ඉගෙන ගනියි ඉරිසියාවට!!!:yes:

    උදා:- Miyuru4U:P

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අනිවා මචෝ!:D කවුරු මොනවා කිව්වත්, ශාලිකව ෆලෝ කරන සෙට් එලකිරිය ඇතුලේ වගේම පිටත් ඉන්නවා!:yes:

    හුඟක් එවුන් ඔය කෑ ගහන්නේ අනිත් උන් යමක් ඉගෙන ගනියි ඉරිසියාවට!!!:yes:

    උදා:- Miyuru4U:P

    Do follow High PR authority auto approve site list ekak tota denna hitan hitiye

    dennema na :angry::angry:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Do follow High PR authority auto approve site list ekak tota denna hitan hitiye

    dennema na :angry::angry:
    අඩේයප්පා!!!!! එහෙම කරන්ඩ එපා බන්!!!

    මියුරුවා උත්තමයෙකි!
    මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි!

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    denam denam :yes::yes: hoda kolla
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අඩේයප්පා!! කවුද හම්මේ එපා කිව්වේ.....?????:D:D

    Auto Approve Link
    කියන්නේ මොකක්ද???:confused::confused:

    auto approve kiyane api gihin link eka dala submit karapu gaman link eka live wada karanawa

    moderators la approve karana one na.... unu unu badu mewa... PM karanam list eka
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    auto approve kiyane api gihin link eka dala submit karapu gaman link eka live wada karanawa

    moderators la approve karana one na.... unu unu badu mewa... PM karanam list eka

    අවුරුදු ගානක් පරණ ලිස්ට් එකක්නේ ඕක. BlackHat SEO එකේනේ දාල තිබ්බේ විකුනන්න. ඊට පස්සේ එකෙක් ඕක ලීක් කලා.
    ඔව්වගෙන් backlink හදල ස්පෑම් වුනාම හරි ශෝක්. BlackHat රෙද්දවල් මගේ thread එකේ දාන්න එපා