මචෝ!
අද උදේ පන්දරම උඹේ ත්‍රෙඩ් පාර දැක්කම මට නිකන් සීවලී හාමුදුරුවෝ දැක්කා වගේ බන්....!
උඹේ කලින් වීඩියෝ 5 මේ වෙනකොට 5x6=30 පාරකට වඩා බලලා ඇති!!(මගේ මල්ලිත් බැලුවා)
ඒ අතරේ එක තලේබාන් ඩයල් එකක් මේ වීඩියෝ සීරිස් එක ගැන අහලා අහලාම මට එලව එලවා ගැහුවා!(බොරු නම් මගේ ප්‍රොෆයිල් එක බලපන්කෝ!)
එනිවේ, ඔන්න එහෙනම් මංතුමා අද සුබ මොහොතින් ඩොමේන් නේම් එක ගන්නවා එහෙනම්!!!
ඔහොම යං...... Best of Luck!!!!!!!








disturb karana epa yakow video eka ahana diyanko...
dan umba me video eka kee parak ahanawada?

බූරුවොන්ට උත්තර දෙන්න යන්න එපා බන්. මේකේ උඹව ෆලෝ කරන සෙට් එකක් ඉන්නවනේ. ඕකුන්ට උත්තර දෙන්න ගියහම අපිත් උන්ගේ ගානට වැටෙනවා, හොඳම උත්තරේ උඹ 6 වෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරල දීල තියෙන්නේ. දැන් ඉතින් අනාතයෝ රැල කටයි පුකයි වහගෙන ටික දවසක් ඉඳල 7 වෙනි එක රිලීස් කරන්න පරක්කු උනොත් ආයෙත් කෑ ගහන්න පටන් ගනියි . ඕක ලෝක ස්වාභාවේ. උඹේ වැඩේ උඹ දිගටම කරගෙන පලයන්. මමත් ඩවුන්ලෝඩ් කරගත්තා ගදර ගිහින් තමයි බලන්න වෙන්නේ, අද අම්බානට වැඩ.![]()
කවුරු මොනවා කිව්වත්, ශාලිකව ෆලෝ කරන සෙට් එලකිරිය ඇතුලේ වගේම පිටත් ඉන්නවා!


අනිවා මචෝ!කවුරු මොනවා කිව්වත්, ශාලිකව ෆලෝ කරන සෙට් එලකිරිය ඇතුලේ වගේම පිටත් ඉන්නවා!
හුඟක් එවුන් ඔය කෑ ගහන්නේ අනිත් උන් යමක් ඉගෙන ගනියි ඉරිසියාවට!!!
උදා:- Miyuru4U


Do follow High PR authority auto approve site list ekak tota denna hitan hitiye
dennema na![]()





















අඩේයප්පා!!!!! එහෙම කරන්ඩ එපා බන්!!!
මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි! මියුරුවා උත්තමයෙකි!

hoda kolla1242 High PR Auto Approve Links (up to PR6)
1247 Dofollow Only Auto Approve Links
243 Edu&Edu.xx Auto Approve Links
37 Gov&Gov.xx Auto Approve Links
moko kiyane oneda oneda




අඩේයප්පා!! කවුද හම්මේ එපා කිව්වේ.....?????
Auto Approve Link කියන්නේ මොකක්ද???
auto approve kiyane api gihin link eka dala submit karapu gaman link eka live wada karanawa
moderators la approve karana one na.... unu unu badu mewa... PM karanam list eka
(පිදිය යුත්තන් පිදීම,)
auto approve kiyane api gihin link eka dala submit karapu gaman link eka live wada karanawa
moderators la approve karana one na.... unu unu badu mewa... PM karanam list eka