.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ යකෝ මේ ත්‍රෙඩ් එකේ උන්....:frown:
    මේක බම්ප් වෙනවත් හොරයි වගේ...:oo:
    මායි අරූයි ඇර ගත්තු ටික නැත්නම් මේක තාම පිටු 25ක්වත් ඇවිත් නැතිව තියෙයි.:dull:

    api nam thread eka gana aha gahagena inne ;)
    waliya iwara una ikman wadida manda :P:P:D

    Umbalage waliya nisa thread eke aya wisi una yakooow. aaye ehema wali yanne nea serious wela harida... :angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Umbalage waliya nisa thread eke aya wisi una yakooow. aaye ehema wali yanne nea serious wela harida... :angry:

    යකෝ වලියකට බයේ ත්‍රෙඩ් වලට එන්නෙ නැති තොත්ත බබාලද එලකිරියේ ඉන්නේ..:confused:
    දැන් උබ මොකද කියන්නේ ගේමද ඉල්ලන්නේ...:angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    onna man mukuth kiuwe na :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    131027120535_1-Kumar-Sangakkara.jpg

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යකෝ වලියකට බයේ ත්‍රෙඩ් වලට එන්නෙ නැති තොත්ත බබාලද එලකිරියේ ඉන්නේ..:confused:
    දැන් උබ මොකද කියන්නේ ගේමද ඉල්ලන්නේ...:angry:

    ගැත්තාට සමාවන සේක්වා :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ යකෝ මේ ත්‍රෙඩ් එකේ උන්....:frown:
    මේක බම්ප් වෙනවත් හොරයි වගේ...:oo:
    මායි අරූයි ඇර ගත්තු ටික නැත්නම් මේක තාම පිටු 25ක්වත් ඇවිත් නැතිව තියෙයි.:dull:

    ubal;aa aera ගන්න නිසා තම්යි අපි එන්නෙ නැත්තෙ:rofl::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන්න බෑ... ඉස්සර සංග සිරාවටම ස්ටම්ප් එහෙම සෑහෙන්න මිස් කරනව :rofl:

    ඉස්සර මට සන්ගාට වඩා මහෙලට ගොඩාක් කැමති වෙන්න හේතුවක් තමයි සන්ගාගෙ සෙල්ෆිශ් ගතිය ඩ්යුරින් ද විකට්. සන්ගගෙ දක්ශකම අපේ හදවත් දිනුව කාලෙත් එක්කම :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    match nethuwa boring. :( pusath ne :( syler karaya + ridila waliyath ne :( theread eke issara thibba action Horror mystery den ne. den nikan drama type movie ekak wage. athal denna naluwo ne. prekshakayo witharai :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    match nethuwa boring. :( pusath ne :( syler karaya + ridila waliyath ne :( theread eke issara thibba action Horror mystery den ne. den nikan drama type movie ekak wage. athal denna naluwo ne. prekshakayo witharai :dull:

    :D:D
    ubalath hoda naluwone acting parak damu set wela :P
    ubalath oya kiuwata dakkinne kalekata sarayak :dull: