SLT unlimited packages මතකද?

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උද්ඝෝෂනයක් කරනවනම් කියපල්ලා..ජනාදිපතිවරනය ලග හිංදා ලොක්කා සලකලා බලයි..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උද්ඝෝෂනයක් කරනවනම් කියපල්ලා.. මම එනවා (10 විතරක් ඉදියිද දන්නේ නෑ :P )
    හැබැයි එහෙම කරෝත් ජනාදිපතිවරනය ලග හිංදා ලොක්කා සලකලා බලයි..

    mamath enawa ooi mage yaluwo set ekama adagena :yes: :nerd:

    :no: අපේ උන් 100ක් ගෙන්නගන්න බෑ බං. ඒකට වෙන රට වල. :shocked: මම දන්න හැටියෙන් ඕකට 30000ක් - 35000ක් විතර ආව කියල තිබ්බා නිවුස් වල.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇයි බන් හංගේරියාවේ උන්ට සල්ලි නැද්ද..:( අපේ මොනවා වැඩ් වුනත් සල්ලි තියෙන නිසා අපිට නෙව්යි වගේ ඉන්නේ..:P දැන් නම් අස්චර්ය ඔන්න මෙන්න කියලා ඉන්නේ ..:cool:

    හංගේරියාවෙ ජනතාව රජයටයි ආශ්චර්ය පෙන්නන්නෙ. ඒකට මෙහෙ. :rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් බලපන් ලංකාවේ internet use කරන එවුන්ගෙන් 90% ම කරන්නේ FB යන එකයි ඔය පොඩ්ඩක් news බලන එකයි email බලන එකයි ....දන්නෙත් ඔච්චරයි ...උන්ට 5Gb තිබුනානම් එකත් ඇති ....speed එකත් ඇති ....මොන පැත්තෙන් බැලුවත් උන් ගොඩ ....අපේ සුත්තේ company ,users ලා වැඩි වෙන නිසා fup කියල ලබ්බක් දාගෙන connection limit කරා ...අන්තිමේ නිකන් බොරුවට 90% light users ල නිසා film එකක් බලාගෙන game එකක් ගහගෙන වැලක් බාගෙන අතල් එකේ හිටපු ඉතිරි 10% ට කෙල උනා නප්පෙට ....company කාරයොත් users ල ගණනෙන් දුන්න geme එක ගානට.....ඉස්සර නිකන් දුන්න GB ගානෙන් හොදට හම්බ කලා ....අදටත් unlimited දෙන්න පුළුවන් මුන්ට හේතුව 90% ම light users ල නිසා ....එත් මුන් ලාබ පිට ලාබ ලබනවා අනිත් 10% කෙලවල ....lankabell විතරයි තාම unlimited දෙන්නේ ....ඒ නිසා දැනට නම් අවුලක් නෑ ....එත් signel හැම තැනටම නැනේ ....light users ල ගැන වගේම heavy users ල ගැනත් මුන් හිතන්න ඕනි ....මුන්ට 25GB පනිනකොට Heavy users කෙනෙක් ...ඉතින් මුන් එක්ක මොන internet ද .....ගසා කන්නම ඉපදුන එවුන්

    ඔව් බං. අනික ලංකාවෙ මිනිස්සුන්ට පොදු පිරිස ගැන තැකීමක් නෑ. ඒකයි ගොඩක්ම. :(
     
    කේ සෝන්ද මේ

    IJeYl0ol.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    අපි හොද හැකර් කෙනෙක් දාලා එස් එල් ටී එක හැක් කරමු.
    තියන ඩේඩා බේස් විනාස කොරලා දාමු.
    දැන් මුන් අවුට්ගොයින් කපපු ගමන් ඉන්ටර්නෙටුත් බ්ලොක් කරනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hamoma ka gahanawa eth 1% wath SLT atha arala Lankabell unlimited ekata yanne naha.
    SLT ekama thiyagannath ona ape ayata. Ithin SLT ekata ganak wath naha kochchra ka gahuwath. Users la adu wenawa nemei thawath wadi wenawa dawasa gane.
    Godakma ka gahanne Lankabell signal thiyana pathi wala ayama thama.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    :rofl::rofl::rofl: ටෙලිකොම් එකට කඩේ යන රිදිච්ච උන් දැන් දුවගෙන ඇවිත් අම්මට බැනලා රෙප් කපලා ටැග් වල ජරා කරලා යයි. :(

    අපි නම් ඔවට බැහැල විරුද්ද උනා, සොන්නයො ඔක්කොම සිනිබෝල 8mbps 16mbps පැකේජ් වලට රැවටිලා අපි කරපු ෆයිට් එක අන්තිමට ටික දෙනෙක් විතරක් විතර උනා. TRC එකේ කොන්ද පන නැති කොමිස් වලින් ජිවත් වෙන කාලකන්නි හැත්තත් ලිමිට් කරපු එකට උඩගෙඩි දුන්න. මම නම් තාම මගේ පරන පැකේජ් එකම තමා, ලන්කාබෙල් ගන්න පුලුවන් උන ගමන් SLT එකට පුක් ගහගන්න කියල අයින් වෙනව. ඩයලොග් 4G එකක් ගන්නව ගේම්ස් වලට. දැන් ඩයලොග්ලගෙ පින් අඩුයි SLT බල්ලොන්ගෙ වයර් රෙද්දට වඩා. උන්ගෙ ගූ මෙගා ලයින් එක උන්ටම තියාගන්න කියල පුලුපුලුවන් එවුන් මාරු වෙයල්ල !! :yes::yes::yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Hamoma ka gahanawa eth 1% wath SLT atha arala Lankabell unlimited ekata yanne naha.
    SLT ekama thiyagannath ona ape ayata. Ithin SLT ekata ganak wath naha kochchra ka gahuwath. Users la adu wenawa nemei thawath wadi wenawa dawasa gane.
    Godakma ka gahanne Lankabell signal thiyana pathi wala ayama thama.

    ලංකාබෙල් ගන්න බැරි උන්ගේ starting fee එක වැඩි හිංදා බං අයියේ.. :baffled::baffled:
    නැත්තං අරං මෙලහකටත්.. :angry::angry::confused::confused:
    මොනා උනත් SLT එක බලු වැඩේ කරන්නේ.. ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න නෑ..
    කොහේ දියුනු වෙන්නද ඉතිං ලංකාවේ IT..

    (මාව ban කරන්න එපා හොදේ ;) :P :love: )
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl: ටෙලිකොම් එකට කඩේ යන රිදිච්ච උන් දැන් දුවගෙන ඇවිත් අම්මට බැනලා රෙප් කපලා ටැග් වල ජරා කරලා යයි. :(

    අපි නම් ඔවට බැහැල විරුද්ද උනා, සොන්නයො ඔක්කොම සිනිබෝල 8mbps 16mbps පැකේජ් වලට රැවටිලා අපි කරපු ෆයිට් එක අන්තිමට ටික දෙනෙක් විතරක් විතර උනා. TRC එකේ කොන්ද පන නැති කොමිස් වලින් ජිවත් වෙන කාලකන්නි හැත්තත් ලිමිට් කරපු එකට උඩගෙඩි දුන්න. මම නම් තාම මගේ පරන පැකේජ් එකම තමා, ලන්කාබෙල් ගන්න පුලුවන් උන ගමන් SLT එකට පුක් ගහගන්න කියල අයින් වෙනව. ඩයලොග් 4G එකක් ගන්නව ගේම්ස් වලට. දැන් ඩයලොග්ලගෙ පින් අඩුයි SLT බල්ලොන්ගෙ වයර් රෙද්දට වඩා. උන්ගෙ ගූ මෙගා ලයින් එක උන්ටම තියාගන්න කියල පුලුපුලුවන් එවුන් මාරු වෙයල්ල !! :yes::yes::yes:

    ඉතාම ආසන්නයේඩී මචං මෙගාලයින් එකට හු*ගන්න කියල පියෝ ADSL දෙකම අයින් කරලා. දාගන්නව Dialog 4G 25GB පැක් එකක්. ගැනත් අඩුයි ටිකක් අනික දවසෙම පුළුවන්නෙ බං. කොහොමත් SLT රෙද්දෙ ඉතුරු 10 දෙන්නෙ අපි බුදියන වෙලාවට හීනෙන් ඉන්ටර්නෙට් යන්නනෙ:dull:
    ඩයලොග්, අපිට 60-65Mbps එනවා. අඩු ගානෙ බලන ටික සට පට ගාල බලාගන්නවත් පුළුවන්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hamoma ka gahanawa eth 1% wath SLT atha arala Lankabell unlimited ekata yanne naha.
    SLT ekama thiyagannath ona ape ayata. Ithin SLT ekata ganak wath naha kochchra ka gahuwath. Users la adu wenawa nemei thawath wadi wenawa dawasa gane.
    Godakma ka gahanne Lankabell signal thiyana pathi wala ayama thama.

    lankabell coverage ekak na apita. nattan bn melahata maaru wela godak kal. nikan rent gewa gewa cdma ekak thiyan hitiya awurudu gaanak coverage eka dei kiyala. dunna gaman ganna. dunne naa. line eka disconnect kala eka nsia :oo::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,181
    25,918
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් 700MB - 1GB YIFI 1080p (නමට පමණක් full HD) සහ 240p යූටියුබ් බලලා ටීවී එකෙන් නයි.ටී.එන් බලලා ඉන්නයි තියෙන්නෙ. ඊට අමතරව ස්පීඩ් පෙන්නලා සමහර අනාතයන්ට සැනසෙන්න පුළුවන් ලිමිට් වුනාට අපිට නම් හරි ස්පීඩ් නේ, ඒ ඇති කියලා. අනික් රටවලත් ලිමිට් තියෙනවනෙ කියල හිත හදාගන්නත් පුළුවන් උන්ට ම.

    කටේ මසුරන් දාන්න වටින කතාව